ලොව දිගම වැල් පාලමේ බිහිසුණු ගමනක් | The World Longest Suspension Bridge | Lokewate Sudanthaka

Описание к видео ලොව දිගම වැල් පාලමේ බිහිසුණු ගමනක් | The World Longest Suspension Bridge | Lokewate Sudanthaka

Longest suspension bridge is situated at Randa in Switzerland ලෝකයේ දිගම වැල් පාලම පිහිටුවා ඇත්තේ ස්විට්සර්ලන්තයේ වැලිස් ප්‍රාන්තයේ රන්ඩා නම් කුඩා ගම්මානයට යාබදවය. රන්ඩා සිට පැය දෙකක් පමණ කන්දක් නැගීමෙන් පසු හමුවන කපොල්ලක් හරහා අනෙක් පස කන්දට පිවිසීම සඳහා මෙම වැල් පාළම තනා තිබේ. යුරෝපය පුරා සිටින කඳු නගින්නන්ගේ සහ පයින් ඇවිදින්නන්ගේ ඉතා ජනප්‍රිය ගමනාන්තයක් වන රන්ඩා කඳු තරණය මෙම වීඩියෝවට ඇතුළත්‍ ය.
සුදන්තක සමග ලෝකෙ වටේ

Facebook :   / lokewatesudanthaka  
Instagram :   / lokewatesudanthaka  
Facebook Group :   / 258798072350671  

#LokewateSudanthaka #SudanthakaVlog #SuspensionBridge

Комментарии

Информация по комментариям в разработке