පැය 24 ඔරලෝසුව ගැන ඉගෙනගනිමු - ගණිතය 5 - 6 ශ්‍රේණි

Описание к видео පැය 24 ඔරලෝසුව ගැන ඉගෙනගනිමු - ගණිතය 5 - 6 ශ්‍රේණි

Let's learn about the 24-hour clock and how to convert time from a 12-hour clock to a 24-hour clock. This lesson is in your grade 6 mathematic textbook. ගණිතය 5 හා 6 ශ්‍රේණි පෙළපොත් වලට අනුකූලව සකස් කරන ලද කාලය පාඩමේ තෙවන කොටස - පැය 24 ඔරලෝසුව

දුවා දරුවන් සහ දෙමාපියන් සියලුම දෙනා ආදරෙන් channel එකට පිළිගන්නවා. ලෙහෙසියෙන් ගණිතය ඉගෙන ගන්න පුරුදු ක්‍රම රැසක් දරුවන් වෙනුවන් අපි නිරන්තරයෙන් ගෙන එනවා. ඉතින් දිගටම අලුත් වීඩියෝ එක්ක එකතු වෙලා ඉන්න channel එක subscribe කරලා බෙල් බොත්තම ඔබන්න. ඒ වගේම අපේ සියලුම වීඩියෝ එකම තැනකින් ලබා ගන්න පිවිසෙන්න. https://bit.ly/345c5L3

ගණිතය විෂයේ භාග පාඩමට අදාළව මෙම වීඩියෝ පාඩම් මාලාව රජයේ පාසල් වල 5 සහ 6 ශ්‍රේණි වල ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම සකසන ලදී. පාසල තුළදී මගහැරුණු පාඩම් ආවරණය කර ගැනීමට මෙන්ම දරුවාට විෂය සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කර ගැනීමට මෙම වීඩියෝ පාඩම් මාලාව උපකාරී වනු ඇත.

This video lesson series is based on grade 5 and 6 syllabus fraction lessons. This will help your child to cover missed lessons at the school and clear doubts.

අලුත් updates එක්ක දිගටම එකතු වෙලා ඉන්න.
Facebook:   / sinhalamaths  
Instagram:   / sinhalamaths  

#ganithaya #maths #grade6

Комментарии

Информация по комментариям в разработке