Sandawathiye | සඳවතියේ | Thana Thana | CENTIGRADZ | Sinhala Songs

Описание к видео Sandawathiye | සඳවතියේ | Thana Thana | CENTIGRADZ | Sinhala Songs

Sandawathiye | සඳවතියේ | Thana Thana | CENTIGRADZ | Sinhala Songs

Sandawathiye is a famous song among Sri Lankans for years. Centigradz's touch of classical traditional music is shown in this song. Aquiring classical folklore is highlighted in this song. Traditional Kulu Natum Gee and other folk songs are utilized in the song. Listen and Vibe!

Vocals - Centigradz
Music - Thusith Niroshana
Lyrics - Sena Wickramasinghe, Ishan

Sandawathiye (සඳවතියේ ) Lyrics

සඳවතියේ ඔබ මුදු දෑතේ
වළලු හඬින් මා සිත පිබිදේ
ඔමරි ලතා මා හද දැවටේ
පායන සඳ මෙන් ඔබ මා සිත බැබලේ

හැන්දෑවේ සඳකැන් අතරේ
මා සෙනෙහෙ ඔබ ළඟ රැඳුනේ
රෑ අහසේ රන්තරු දිලිසේ
තනිකම ආවේ තනියට මාගේ

ඔය දෙතොලේ සිනහව දැකලා
රන් ගොයමේ මල් පීදී නැමිලා
දෙවට දිගේ තුරු වැල් සැලෙනා
මන බැන්දූ ඔබේ රුව දැකලා


Visit us : http://me.lk
Subscribe Now: https://bit.ly/MEntertainmentsYT
Like us: Facebook: https://smarturl.it/FB.mentertainments
Follow us:   / mentertainments.lk  
Follow us: Twitter: https://smarturl.it/Twt.mentertainments

M Entertainments - ‪@MEntertainmentsPL‬

(C) 2005 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.

#memusic #music #mentertainments

Комментарии

Информация по комментариям в разработке