රාජකාරි ලිපි | අසම්පුර්ණ ලේඛන ගෙන්වා ගැනීම

Описание к видео රාජකාරි ලිපි | අසම්පුර්ණ ලේඛන ගෙන්වා ගැනීම

රාජකාරී ලිපි කෙටුම්පත් කිරීමේදී විවිධ සිද්ධීන්වලට අදාල ලිපි කෙටුම්පත් කරන ආකාරය පිළිබඳ පාඩම් මාලාවක් ඔබට ඉදිරිපත් කිරීමට මා සැලසුම් කර තිබෙනවා.
මෙම පාඩම් මාලාව විශේෂයෙන් රජයේ කාර්යාලවල ලිපිගොනු සම්බන්ධ රාජකාරී කටයුතු සිදු කරන නිලධාරීන්ට අතිශය වැදගත් වනු ඇත. එමෙන්ම රාජකාරි ලිපි සකස් කිරීම පිළිබඳ දැනුමක් අවශ්‍ය යැයි සිතන ඕනෑම අයෙකුට මෙම පාඩම් මාලාව ප්‍රයෝජනවත් වනු ඇතැයි මා අපේක්ෂා කරමි.
මෙම පාඩම පිළිබඳ ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න.
මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න දැන්ම අපව Subscribe කරන්න.
අමතක නොකර බෙල් 🔔 එක ඔබන්න.
Like ☑️ Comment ☑️ Share ☑️
078-9140635 / 076-4525154 (whatsapp)
[email protected]


#රාජකාරි_ලිපි #letter_drafting #case_studies

Комментарии

Информация по комментариям в разработке