Wana Siwpawun (වන සිව්පාවුන්) LIVE - Chandralekha Perera

Описание к видео Wana Siwpawun (වන සිව්පාවුන්) LIVE - Chandralekha Perera

Chandralekha Perera's Live Performance of "Wana Siwupawun" at Life - Find Yourself with Brother Charles Thomas Concert on 2023.07.30

Song - Wana Siwpawun (වන සිව්පාවුන්)
Artiste - Chandralekha Perera
Composer - ‪@DrRohanaWeerasingheOfficial‬
Lyricist - Prof. Sunil Ariyarathne
Arranger - Dr. Rohana Weerasinghe

Follow Chandralekha on
▶ Facebook -   / chandralekhamusic  
▶ Instagram -   / chandralekhaperera  

Lyrics :

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දෙවතාවන් වැනි මිනිසුන් ඇත
ඒ දෙවතාවන් දිවුයාංගනාවන්
මනුලෝතලයේ වාසනවන්
//

වල්මත් වුවන් දැක මහ වන මැද
යායුතු මාවත පෙන්වා
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
ඉටුදෙවියන් ලොව සිටිනා

වන සිව්පාවුන්..

කදුලු සලන්නන් කදුලින් ගොඩගෙන
මුවගේ හසරැලි රදවා
තුටු කදුලින්නෙත සරසන දෙවියන්
පුද දෙමු දෙවොලට කැදවා


වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දෙවතාවන් වැනි මිනිසුන් ඇත
ඒ දෙවතාවන් දිවුයාංගනාවන්
මනුලෝතලයේ වාසනවන්
//

#ChandralekhaPerera #RohanaWeerasinghe #Wanasiwupawun

Комментарии

Информация по комментариям в разработке