Date cake රට ඉඳි කේක්

Описание к видео Date cake රට ඉඳි කේක්

#apegedarakitchen #datecake
For more videos subscribe "Ape Gedara Kitchen" at below link    / @apegedarakitchen3924  

රටඉඳි කේක්
අවශ්ය දේවල් :

රට ඉඳි 500g
බටර් 250g
සීනි 250g
පාන් පිටි 250g
බිත්තර 4
බේකින් පව්ඩර් තේ හැඳි 1/2
වැනිලා තේ හැඳි 1
බේකින් සෝඩා /බයි කාබනේට් සෝඩා තේ හැඳි 1
ලුණු තේ හැඳි 1/4 TSP

Date cake

Ingredients:
Dates 500g
Butter 250g
Sugar 250g
flour 250g
Eggs 4
Baking powder 1/2 TSP
Vanilla 1 TSP
Baking Soda/ bicarbonate powder 1 TSP
Salt 1/4 TSP

Комментарии

Информация по комментариям в разработке