බබාට වතුර දෙන්න එපා! | Why No Water for Babies Under 6 Months? | Mr. Doctor (Sinhala Medical Video)

Описание к видео බබාට වතුර දෙන්න එපා! | Why No Water for Babies Under 6 Months? | Mr. Doctor (Sinhala Medical Video)

Script,Video & Voice
Tharindu Rasanga
(MBBS-UG)

Connect me - https://fb.com/tharindu.rasanga.5
[email protected]

අපේ ෆේස්බුක් පිටුව - https://fb.com/mrdoctorsl

***************************************

නිවැරදි කිරීම -

🔴වීඩියෝවේ මුල් තත්පර කිහිපය ඇතුලත එන වාක්‍යයක් මෙලෙස නිවැරදි විය යුතු බව සලකන්න.
"මාස 06ට අඩු ළදරුවන්ට ජලය බිදක්වත් ලබාදීම අනවශ්‍යයි"
(අවුරුදු 06 යන්න මාස 06 ලෙස නිවැරදි විය යුතුය)🔴

****************************************

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වෙන්නේ මාස හයක් ගතවනතුරු ළදරුවෙකුට ලබාදිය යුතු එකම පානය සහ ආහාරය වෙන්නේ (ඇතැම් විශේෂ අවස්ථා හැරුණු විට) මව්කිරි බවයි.ඒ කිව්වේ මේ කාලය තුල වතුරවත් බිලිඳෙකුට දෙන්න අවශ්‍ය නෑ.
ඒ වගේම මේ විදියට ළදරුවෙකුට ජලය පානය කරන්න දෙන එකෙන් ඒ ළදරුවාගේ ශරීරය ඇතුලේ ඉතා භයානක දේවල් සිද්දවෙන්න පුළුවන්.මේ දේවල් ගැන වීඩියෝවෙන් ඔයාලට දැනගන්න පුළුවන්!

***************************************

මේවාත් බලන්න!

කවසාකි රෝගය ලංකාවෙත් තියෙනවද? | Kawasaki Disease in Babies |    • කවසාකි රෝගය ලංකාවෙත් තියෙනවද? | Kawas...  

සිසේරියන් සැත්කම අවදානම් ද? | Cesarean Surgery |    • බබා ලැබෙන්න හොඳම විදිය සිසේරියන් ද? |...  

හිස්කබලේ සෙම පිරීම - සයිනසයිටීස් ගැන හැමදෙයක්ම | Sinusitis Treatments & More |    • හිස්කබලේ සෙම පිරීම - සයිනසයිටීස් ගැන ...  

පාඩම් කිරීම සහ සාර්ථකත්වය වෙනුවෙන් විද්‍යාවෙන් Motivation එකක් | Playlist |    • Scientific Study Tips & Motivational ...  

පිරිටන් ගැන ඔබ නොදන්නා කරුණු 08ක් | 08 Facts about Piriton |    • පිරිටන් ගැන ඔබ නොදන්නා කරුණු 8ක් | Fa...  

****************************************

බබාට වතුර දෙන්න එපා! | Why No Water for Babies Under 6 Months? | Mr. Doctor (Sinhala Medical Video)

#BabyFacts #MedicalFacts #SinhalaMedicalVideos #MrDoctor #MrDrMed #MrDr


*******************************************

Video Credits

HOW A CUTE BABY DRINKS WATER
   • HOW A CUTE BABY DRINKS WATER  
The Travel Vlog Family

Cute Baby Keila Drinking From Her Sippy Cup
   • Cute Baby Keila Drinking From Her Sip...  
Kristel Kuwabara

Baby - stock video footage
   • Видео  
1 minuto tutoriales

*******************************************

Please contact us for any copyright issue :
[email protected]

Thank You!

Комментарии

Информация по комментариям в разработке