මහසෙන් රාජ්‍ය සමය

Описание к видео මහසෙන් රාජ්‍ය සමය

මහසෙන් රාජ්‍ය සමය
මහසෙන් රජුගේ පියා වූ ගෝඨාභය රාජ සමයේ ඔහු මහා විහාරිකයන් ගේ කීම අසාවෛතුල්‍යවාදී භික්ෂූන් 60 දෙනකුගේ පිටෙහි හංවඩු ගසා මෙරටින් පිටුවහල් කිරීම
ඔවුන් ඉන්දියාවට ගොස් කාවේරි නදිය ආශ්‍රිතව ගෝලබාලයන් ඇති කරමින් ජීවත් වීම
එක් දිනයක් එම භික්ෂුවකගේ පිටා අතුල්වන අවස්ථාවේ ගෝලබාල භික්ෂුවක් වූ සංඝමිත්ත්‍ර මෙම හංවඩු ගැසීම දැක මෙයට පලි ගනිමි සිතා මෙරටට පැමිණීම
එම භික්ෂුව ගෝඨාභය සමයේ පැමිණ ඔහු සමඟ මිත්‍ර වී පසුව දරුවන් දෙදෙනාගේ ගුරුවරයා වීම
ජෙට්ඨතිස්ස ඔහු කියන දේ නොඇසුවත් මහසෙන් තමා කියන දේ හොඳින් ඇසීම
වැඩිමහල් ජෙට්ඨතිස්ස රජ වීම ඔහු නැවැත්වීමට උත්සාහ කළද එය සාර්ථක නොවීම
රජ වූ දින ඔහු මෙරටින් පිටවගොස් අවුරුදු 10 කින් මහසෙන් රජ වන විට මෙරටට පැමිණීම
ඉන් පසු මහා විහාරයට දඬුවම් දීමට මහා විහාරික භික්ෂූන් ට දන් දෙන්නන්ට දඩ ගැසීමට නියම කිරීම
සෝණ අමාත්‍යවරයා හා සංඝමිත්‍ර භික්ෂුව ගොස් මහා විහාරය විනවිහාරය විනාශ කිරීම එහි සීසා උඳු වැපිරීම
පසුව ථූපාරාමය විනාශ කරමින් සිටියදී ලේඛකාධිත්තෘවක් විසින් උළු වඩුවෙකුට අල්ලසක් ලබා දී ඔවුන්ව මැරීම
මේ වන විට මහා විහාරිකයන් ගැටලු හා විනය කඩකිරීම් ගැටලු තිබීම
ජනතාව විසින් මේඝවර්ණාභය අමාත්‍යවරයා ගේ මූලිකත්වයෙන් කැරැල්ලක් ඇති කිරීම
එය සිදුවීමට පෙර දිනේ රජු හා මේඝවර්ණාභය අමාත්‍යවරයා අතර ගිවිසුමක් ඇතිවීම
ඉන් සටන නැවත මහා විහාරය ගොඩ නංවන බවට පොරොන්දු වීම
නමුත් එහි මහා විහාරය නොව ජේතවනාරාමය නම් වෙනත් ස්ථූපයක් ඉදි වීම
එය මහායානික නිකායට බද්ධවීම එනම් කොහොන් තිස්සේ හිමියන්ට පූජා කිරීම
මේ හරහා මෙරට නිකායන් තුනක් දක්වා වර්ධනය වීම
මෙතරම් වරදවල් කළ ද ඔහු හත් රජ්ජුරු බණ්ඩාර හා මින්නේරිය දෙවියන් ලෙස පිදුම් ලැබීම
වාරිමාර්ග සේවයට කළ සුවිශේෂී සේවය
මහා වැව් ඇතුළු තව තවත් නිර්මාණය කිරීම
මින්නේරිය ,හුරුළු ,මහකනදරා, කවුඩුල්ල හෙවත් රන්තිසා වැව ,කෝක වාක, මොනර, පරක, තිහව ,වෙලන්විටිය , සීරුව ,මාගල්ල මහාදාරගල්ලක, වාහල්කඩ වැව ,මොරවැව, කීර වැව ආදී වැව්
තලවතු ඇළ හා පබ්බතන්න ඇළ නිර්මාණය
ආගමික සේවය
ගෝකන්න, කලන්දක, ඒකාපිල ආදී බ්‍රාහ්මණ ගම් කඩා එහිවිහාර ඉදිකිරීම
උත්තර හා අභය යන භික්ෂුණී ආරාම 2
භික්ෂූන් දහසකට චීවර දහසක් පූජා කිරීම
මින්නේරිය විහාරය , රූපාරම්බ විහාරය, කෝකවාක විහාරය, චූල විඨිඨි විහාරයනිර්මාණය
කාලවේල යක්ෂය වාසය කළ ස්ථානය ස්තූපයක් නිර්මාණය
මේ ආකාරයට විශාල සේවාවක් කළ මහසෙන් රජු ගැන මහා වංශය දක්වා ඇත්තේ ඔහු බොහෝ පින් ද බොහෝ පව් ද රැස් කළේ යනුවෙනි.

Комментарии

Информация по комментариям в разработке