බුදු හාමුදුරුවො බුද්ධාගම දේශනා කළෙත් නෑ- බුද්ධාගමෙන් කවුරුවත් නිවන් දැකලත් නෑ! - වෛද්‍ය ගාමිනී අභය

Описание к видео බුදු හාමුදුරුවො බුද්ධාගම දේශනා කළෙත් නෑ- බුද්ධාගමෙන් කවුරුවත් නිවන් දැකලත් නෑ! - වෛද්‍ය ගාමිනී අභය

බුද්ධාගමෙන් නිවන් දකින්න බෑ... දාන-සීල-භාවනාවලින් නිවන් දකින්නෙ නැහැ කියලා බුදු හාමුදුරුවො පස්වග තවුසන්ට, ධම්මචක්කපවත්තන සූත්‍රයේ 12 වතාවක් කිව්වා.. බුද්ධ දේශනයෙන් කියන්නෙ ‘සන්දිට්ඨිකෝ‘ - මේ දැන්, මේ වෙලාවෙ නිවන් දකින්න පුළුවන් කියලයි. නමුත් පැවැත්ම සඳහා හාමුදුරුවො කියන්නෙ වෙන කතාවක්. අද තියෙන්නෙ බුද්ධඝෝෂ ආගමක්.බුද්ධඝෝෂ හාමුදුරුවො විශුද්ධි මාර්ගය පොතේ අවසානයට ලිව්වෙ, ‘‘මට මේක තේරෙන්නෙ නෑ, මේ පොත ලියපු පිනෙන් මම දිව්‍ය ලෝකෙ ඉපදිලා, එහෙ සැප විඳලා ඊට පස්සෙ මෛත්‍රි බුදුන් එහෙදි හම්බවෙලා මෛත්‍රි බුදුන් එක්ක මෙහෙට ඇවිල්ලා නිවන් දකිත්වා කියලා. ඉතින් මේක ප්‍රශ්නයක්නෙ… මෛත්‍රි බුදුන් එහෙ ඉන්නව නම් ඇයි එහෙ ඉඳගෙන නිවන් දකින්න බැරි…?!!

http://bit.ly/2sKCLyf

Комментарии

Информация по комментариям в разработке