2024 Presidential Election: final outcome (2)

Описание к видео 2024 Presidential Election: final outcome (2)

2024 වර්ෂයේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය- ලක්ෂ 171.40 ප්‍රමාණයක් 2024 ජනාධිපතිවරණයට ඡන්දය දීමට නියමිතයි.ජනාධිපතිවරණයකදී අපේක්ෂකයන් තුන් දෙනෙක් හෝ ඊට වඩා ප්‍රමාණයක් ඇති අවස්ථාවක දී ප්‍රකාශිත ඡන්දයෙන් 50% අවම ඡන්ද ප්‍රමාණය ලබා ගැනීම අපොහොසත් වුවහොත් මෙවැනි අවස්ථාවකදී ජනාධිපතිවරණය සමස්ත ඡන්ද ප්‍රතිඵලය දෙවන මනාපය , තුන්වෙනි මනාපය අදාළ වෙයි.

links
https://en.wikipedia.org/wiki/2024_Sr...
https://www.helakuru.lk/esana/news/10...

Комментарии

Информация по комментариям в разработке