මොනාද මේ PFCA ? ඩොලර් වලින් ඉතිරි කරලා වාසි ලබමු-What is a PFCA (Personal Foreign Currency Account)

Описание к видео මොනාද මේ PFCA ? ඩොලර් වලින් ඉතිරි කරලා වාසි ලබමු-What is a PFCA (Personal Foreign Currency Account)

මෙම වීඩියෝවෙහි අන්තර්ගතය

PFCA (Personal Foreign Currency Accounts ) පුද්ගලික විදේශ මුදල් ගිණුම් යනු මොනවද?
PFCA ගිණුමක් Open කරගන්නේ කෙසේද?
PFCA ගිණුම් Open කරගත හැක්කේ කාහටද ?
PFCA ගිණුම් වල වාසි අවාසි
PFCA ගිණුම් වලට මේ දවස් වල විවිද බැංකු විසින් ගෙවන පොලිය කොපමණද ?
PFCA ගිණුම් වලට අනුමත හර සහ බැර

ස්ථාවර ගිණුමක් කියන්නේ මොකක් ද? කොහොමද මේ දවස්වල FD Rates? - What is a Fixed Deposit? -    • ස්ථාවර ගිණුමක් කියන්නේ මොකක් ද? කොහොම...  

Комментарии

Информация по комментариям в разработке