අලුත උපන් බිළිඳාගේ අත්‍යවශ්‍ය දේ/යශෝධරා බබාගේ භාවිතය සඳහා අපි ගෙනා දේවල්

Описание к видео අලුත උපන් බිළිඳාගේ අත්‍යවශ්‍ය දේ/යශෝධරා බබාගේ භාවිතය සඳහා අපි ගෙනා දේවල්

යශොදරා වෙනුවෙන් අපි ගත්ත බඩු list එක ඔබේ ඉල්ලීම පරිදි ❤️❤️ මගේ ආදරෙත් එක්ක ❤️❤️
• නැප්කිේන්( Napkin)30-60(18x18x20 මාස 3 දක්වා) double layer
• නැප්කිේන්( Napkin) 15 single layer
• කපු බ්ලැන්කට් 15(බබා එතිමට)36x36
• කුඩා තොප්පි 05
• කපු බේබි ඇඳුම් 20
• උණුසුම් ඇඳුම් 05
• රබර් Sheets 01 බබා නාවන වෙලාවේදී සබන් ගා ගන්නේ rubber sheet එක උඩ තියලා
•water proff changing mat 02. ( බබාගේ cot එකේ නිදාගන්න ප්‍රදේශයට යටට ඒලීමට )
• කපු පුළුන් බග් 03(බබගේ කක්කි සහ චු දැමු පසු පිහ දැමිමට සහ මුන පිසිමට)
• තුවා 03
• උණුසුම් බ්ලැන්කට්ටුවක් 04/receiving blankets
• උණ මනින කටුවක් ( බබා නැවිමට ප්‍රථම උණ බැලීමට සහ අවශ්ය විට භවිතයට )
• Sleeping bags/නිදන බෑග්
• ළදරු සබන්
• baby cologne
• Baby washing Powder
• ළදරු හිසකෙස් පනාව
• ළදරු නියපොතු කපනය
• baby go-kart
• අසමොදගම්( බබාට කිරි දීමට පෙර මට පානයට )
• රවුම් කොට්ට 2
• කපු පුලුන් කොට්ට 02
• හද පලු කොට්ට 02
• Baby Net
• ලොකු බෙසම් 02( නැවිමට/ඇග සේදිමට)
• ලොකු බෙසම් 02( ( කක්කා සහ චු රෙදි සේදිමට)
• බබාගේ කසල බදුන් 02( කක්කා සහ චු රෙදි දැමිමට)
• Baby rack 02 (ඇදුම් වේලිමට)
• Baby Bag(එලියට යන්විට බබගේ බඩු දමා ගැනිමට සහ බබාගේ reports/files දාමා ගැනිමට)
• චුටි කොට්ට 04
• Feeding Cup
• feeding chair
• Feeding Pillow
• ළදරු ඩයපර්(Baby Diaper )රාත්‍රි යට පමණ
• මෘදු මේස්(Soft Socks) කට්ටල 4
.hand sanitizer
.baby bed sheet 05(අපේ ලොකු cot එකට ඒලීමට )

Комментарии

Информация по комментариям в разработке