Dunukeiya Malak Wage - Jeewana Wila Mada Concert | Sujatha Attanayake | (Official Audio)

Описание к видео Dunukeiya Malak Wage - Jeewana Wila Mada Concert | Sujatha Attanayake | (Official Audio)

  / sujathaattanayakeofficial  

© Copyright Sujatha Attanayake.
All Rights Reserved.

දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවද දැනෙනවා
පසළොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා
මගේ අම්මා මට ජීවන සුවය සදනවා

සංසාරෙන් සංසාරෙට එකට ආ බැඳී
කෙනෙකු නොමැත දරුවකු හට මවක් සේ ලැදී
අම්මා යන සමාධියට සිටිමි සමවැදී
ඔබ ගුණ කීමට හෝඩියෙ අකුරු මට මදී

දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා

සිව් බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ
ඔබ දුටුවම මගේ දුක් ගිනි නිවෙනවා අම්මේ
සක්විති රජවරුනගේ දණ ඔබ ළඟ නැම්මේ
සිරි මහ බෝ මුල මතු දින බුදු වෙනු අම්මේ ///

ගායනය - ආචාර්ය සුජාතා අත්තනායක
පද රචනය - හේම ශ්‍රී ද අල්විස්
තනුව හා සංගීතය - වී. හේමපාල පෙරේරා

Комментарии

Информация по комментариям в разработке