How to make Beef Soup? | හරක් මස් කටු සුප් | மாட்டு எலும்பு சூப்

Описание к видео How to make Beef Soup? | හරක් මස් කටු සුප් | மாட்டு எலும்பு சூப்

How to make Beef Soup? | හරක් මස් කටු සුප් | மாட்டு எலும்பு சூப்

Ingredients for Beef Soup
4L Water
1kg Beef soup bones
¾ Cup of Dhal
200g Potatoes
200g Beans
200g Carrot
200g Cabbage
1 B- Onion
2 sprigs of curry leaves
1 tbsp table salt
1 tsp turmeric powder
1 tbsp pepper powder
1 tbsp Cumin seeds
1 tbsp Coriander Seeds
4 Cloves of Garlic
1 Lime
Piece of clean cotton cloth

හරක් මස් සුප් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය
වතුර ලීටර් 4
කටු සහිත හරක් මස් 1kg
පරිප්පු කෝප්ප 1/3
අර්තාපල් 200g
බෝංචි 200g
කැරට් 200g
ගෝවා 200g
බී ළුණු ගෙඩි 1
කරපිංචා ස්වල්පයක්
ලුණු මේස හැඳි 1
කහ කුඩු තේ හැඳි 1
ගම්මිරිස් මේස හැඳි 1
සූදුරු මේස හැඳි 1
කොත්තමල්ලි මේස හැඳි 1
සුදුළුණු බීක් 4
දෙහි ගෙඩි 1
පිරිසිදු සිනිදු කපු රෙදි කැබැල්ලක්

Комментарии

Информация по комментариям в разработке