How to Register Online NAT EXAM in Sinhala | NAT EXAM එකට REGISTER වෙමු

Описание к видео How to Register Online NAT EXAM in Sinhala | NAT EXAM එකට REGISTER වෙමු

Hello Everyone | ආයුබෝවන් සියලුදෙනාටම | みなさん、こんにちは

How to Register Online NAT EXAM in Sinhala

Link : https://colombo.nat-test.jp/

Subscribe ‪@OishiiJC‬


"Thank you for connecting with my YouTube channel. If you want to learn the Japanese language, you can join my YouTube channel. Through this channel, I explain how to write essential Japanese characters such as Hiragana, Katakana , starting from the basics. I also discuss papers using the Minna no Nihongo book. I hope to provide valuable information to those who are planning to travel to Japan or are currently living there. This channel aims to inform you with useful details, helping those who wish to succeed in their Japanese life. May this channel be a helpful guide for everyone striving to succeed in life in Japan."

මගේ යුටුබ් චැනලය සමග සම්බන්ධ වූ ඔබට ස්තුතියි. ඔබට ජපන් භාෂාව ඉගෙනගැනීමට අවශයනම් මගේ යුටියුබ් චැනල සමග එකතුවිය හැක. මෙම යුටියුබ් චැනල මගින් ජපන් භාෂාවට ඉතා අත්‍යවශ්‍ය අක්ෂර වන හිරගනා කතකනා ලියන ආකාරයේ සිටම විස්තර කර දෙන අතර මින්නානො නිහොන්ගො පොත භාවිතා කරමින් ව්‍යාකරණ රටා සාකච්ඡා කරයි. ජපානයට පැමිනීමට බලාපොරොත්තු වන හා පැමින් සිටින අයට වැදගත් තොරතුරු වලින් ඔබව දැනුවත්කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මෙම නාලිකාව පැමිනීමට බලාපොරොත්තු වන හා පැමින සිටින අයට වැදගත් තොරතුරු වලින් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මෙම නාලිකාව ජපන් ජීවිතය ජය ගැනීමට වෙරදරන සියලුදෙනාටම අත්වැලක් වේවා.

私のYouTubeチャンネルにご参加いただき、ありがとうございます。日本語を学びたい場合は、私のYouTubeチャンネルに参加することができます。このチャンネルでは、ひらがな、カタカナ、といった日本語の基本的な文字の書き方を説明し、また『みんなの日本語』という本を使って文法パターンについても解説します。日本に旅行を計画している方や、現在日本に住んでいる方に役立つ情報を提供できることを願っています。このチャンネルは、日本での生活を成功させたい方々をサポートするために、重要な情報をお届けすることを目指しています。このチャンネルが、皆さんが日本での生活を成功させるための助けとなりますように。

ස්තුතියි.Thank you. ありがとうごさいます

#japaneselanguage #hiraganakatakana #nat_apply_exam #jlpt #jlptstudy #japanese #japan_class #how #japanesefood #japaneseculture #japanvlog
#japan_travel #n5papers #OishiiJC #Oishii_Japanese_Center

Комментарии

Информация по комментариям в разработке