[07/31] - සංඛාර යනු ද්‍රව්‍ය වස්තු නොවේ - (Season 08)

Описание к видео [07/31] - සංඛාර යනු ද්‍රව්‍ය වස්තු නොවේ - (Season 08)

0:00 - ආරම්භය
42:42 - බුද්ධ සාසනයේ එකම ඉගැන්ම
01:00:42 - ආදීනවය යනු කුමක්ද ?
01:11:31 - සංඛත සහ සංඛාර අතර වෙනස
01:12:20 - සංඛත යනු කුමක්ද ?
01:16:53 - සංඛාර නිර්මාණය වන අයුරු
01:34:41 - පින් කළ යුතු බවත් පුණ්‍ය අභිසංඛාර නොකළ යුතු බවටත් සාක්ෂි
01:42:05 - සබ්බ සංඛාර ගැන මෙනෙහි කළ යුතු සංඥා මොනවාද ?
01:50:11 - සංඛාර යනු පදාර්ථ ලෝකයේ දෙයක් නොව සිතෙහි හටගන්නා සංචේතනායි.
02:19:39 - ආස්වාදයේ ආදීනවය වන අනිච්ඡ, දුක්ඛ, අනත්ථ යන සංඥා තුනෙහි සිංහල අර්ථය කුමක්ද ?
02:20:31 - ආස්වාදයේ ආදීනවය වන අනිච්ඡ යන සංඥාවෙහි සිංහල අර්ථය කුමක්ද? (පළමු කොටස)


නිරපේක්ෂත්වයේ මග - Nirapekshathwaye Maga - (Season 08/Episode 03 /Part 01 ) 20-11-2016

ස්ථානය : | මරදාන මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරයේදී
වේලාව : උදෑ: 08.00 සිට සවස 05.00 දක්වා
දේශක : පූජ්‍ය වලස්මුල්ලේ අභය හිමි

සංඛාර යනු ද්‍රව්‍ය වස්තු නොවේ (Season 08)7/30
Sankara yanu drawya wasthu nowe

පෙර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න -    • [06/31] - පංචස්කන්ධය සහ පංච උපාදානස්ක...  

මීලඟ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න -    • [08/31] - අනිත්‍ය දුක්ඛ අනාත්ම යනු වි...  

නිරපේක්ෂත්වයේ මග Season 08 ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
   • නිරපේක්ෂත්වයේ මග (Season 08)  

සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න,
YouTube : https://www.youtube.com/nirapekshathw...
Web Site : http://www.nirapekshathwayemaga.com/
Facebook :   / nirapekshathwayemaga  

සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
May you all attain the Supreme Bliss of Nibbana!!!


............................Related Topics.........................................................

-------------

Aadeenawaya?
Sankatha saha sankaara athar wenasa?
Pin kala yuthu bawath punya abhi sankaara nokala yuthu bawath.
Sabba sankara gena menehe kala yuthu sangna monawada?
sankaara yani padartha likaye deyak nowa sithehi hata ganna sanchethana ya.
Anichcha dukkha, Dukkha ,Anaththa yana sangna thunehi sinhala arthaya kumakda?
................................................................................................................


මෙය - :

තථාගතයන් වහන්සේගේ එකම ඉගැන්වීම වන, ආස්වාදය ආදීනවය නිස්සරණය තතු සේ දැන, කාම භූමියේ සිට අරිහත් ඵලය දක්වා වැඩිය යුතු එකම මාර්ගය වන ලෝකෝත්තර අරි අටගි මග පිළිබඳව කෙරෙන ගැඹුරු සාකච්ඡාවකි.

පන් ලක්ෂ දොලොස් දහස් විසි අටක් වූ බුදු පියානන් වහන්සේලාටත් උන් වහන්සේලා දේශනා කල ධර්මයටත් උන්වහන්සේලාගේ ශාසනයන්හීදී නිවන පූර්ණය කල අරිහතුන් වහන්සේලාටත් ආදරයෙන් නමස්කාර කරමි... නමස්කාරය වේවා... ඒ උතුම් වූ බුද්ධ ශක්තියෙන් සියලු රාග ද්වේශ මෝහ බන්ධන බිඳ වැටේවා... සියලු සසර දුක් නිමා වේවා... නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වී ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා... පහළ වේවා... පහළ වේවා...!

Meya - :

Thathagathayan wahansege ekama igenweema wana, Aswadaya,Adeenawaya,Nissaranaya thathuse dena , kaama bhumiye sita Arihath palaya dakwa wediya yuthu ekama margaya wana lokoththara Ari atangi maga pilibandawa kerena gemburu saakachchawaki.

Panlaksha dolosdahas wisi atak wu Budu piyanan wahanselatath unwahansela deshana kala dharmayatath unwahanselage shasanayanhidee Niwana poornaya kala Arihathun wahanselatath Aadarayen namaskaara karami....
Namaskaaraya wewa... ema uthum wu Buddha shakthiyen siyalu raaga dweesha moha bandhana binda wetewaa... siyalu sasara duk nimaa wewa... Nibbana parama sikhayen sukithatharawee laksha gananin Arihathun wahansela me mihi matha pahala wewaa.. pahala wewaa... pahala wewaa...!


...................Searchable topics ..................

Sankara yanu drawya wasthu nowe
sankaara yanu drawya wasthu nowe
sankatha saha sankaara
sankaara yanu dravya wasthu nowe

Комментарии

Информация по комментариям в разработке