කොරියානු හෝඩිය | ව්‍යඤ්ජන අක්ෂර | Korean hodiya sinhala

Описание к видео කොරියානු හෝඩිය | ව්‍යඤ්ජන අක්ෂර | Korean hodiya sinhala

"හැමෝම හොයන කොරියන් පන්තිය"

හැමෝම ආසාවෙන් ඉගෙනගන්න ප්‍රතිඵල වලින් පමණක් දරුවන් සොයා එන.. නින්ද නොයන කොරියන් පංතිය🇰🇷💖🇰🇷. . පංතියට එන දරුවන්ගෙන් අසා දැනගන්න..

🚦මුල සිට ඉතා සරළව🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
අතරමං වූ දරුවන්ට. දෙතුන් වතාවක් විභාගය ලියා අත්හැර දැමූ දරුවන්ට අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.. වෙනස කොතැනද.. අපි එතැන..

🇰🇷 2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සදහා ආරම්භ වන කොරියානු භාෂා පංතිය 🇰🇷💪🙂
අධ්‍යාපනික හෝ වෙනත් විශේෂ සුදුසුකම් කිසිවක් නොමැතිව
💰 ලක්ෂ ගාණක පඩියක් ගන්න ඔයත් කැමතිද?
🇰🇷 දකුණු කොරියාවේ රැකියාවකට යාමට දැන් ඔබටත් අවස්ථාවක්
🏃‍♂️ උත්සාහවන්ත නිරෝගී
👍 වයස 17-38 ත් අතර
👫 ගැහැණු පිරිමි සියල්ලන්ටම රැකියා අවස්ථා රාශියක්

🧑‍🏫 පූර්ණ මෙහෙයවීම
✅ වසර 10 කට අධික කාලයක් කොරියානු භාෂාව ඉගැන්විමේ විශේෂ පළපුරුද්ද සහිත (ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ)
✅ කොරියාවේ වසර 15 ක රැකියා ඇත්දැකිම් සමගින්
✅ කොරියානු භාෂාව පිළිබඳ ගෞරව ආචාර්ය
🛡️ Sir. Dr. චානක සමරකෝන්
☎️ Call : 077 824 3757
☎️ Call : 071 510 0010
☎️ Call : 075 412 4444
👉 WhatsApp : 071 510 0010
✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️

✳️ නොවැම්බර් 4 සඳුදා උදේ 8:30 ට
✳️ නොවැම්බර් 6 බදාදා උදේ 8:30 ට
✳️ නොවැම්බර් 7 බ්‍රහස්පතින්දා උදේ 8:30 ට
කොරියානු භාෂා පන්තිය මුල සිට සරලව ආරම්භවේ..
🛑 ස්ථානය - IMS මහනුවර - පේරාදෙණිය පාරේ හයිස්කූල් ඉදිරිපිට

✳️පලමු දින ඇතුල්වීමේ ගාස්තු රු.2000/= පමණක් ගෙවා පන්තියට සහභාගි විය හැක.

✳️පාඨමාලා ගාස්තු මසකට 3000/= පමණයි.

✳️පන්තිය පැවැත්වෙන කාල සීමාව මාස 10
කොරියානු භාෂා විභාගය දක්වාම පන්තිය පැවැත්වෙනු ලැබේ 🙂

✳️අදම ලියාපදිංචි වෙන්න,ගෙවීම් සිදු කරන ආකාරය ඇතුලු වැඩි විස්තර සදහා 077 824 3757 , 071 510 0010 , 075 412 4444යන අංක වලට කතා කරන්න.
නැත්නම් 0715100010 අංකයට WhatsApp පනිවිඩයක් යොමු කරන්න.
🔥නැතහොත් ඉහත වට්සැප් ගෲප් එකට ඇඩ් වෙලා ඉවසීමෙන් රැදීසිටින්න
🇰🇷♥️🇱🇰🛫✈️🛬🇰🇷✅Sir.Dr චානක සමරකෝන්. කොරියානු භාෂාව පිළිබඳව ගෞරව ආචාර්ය,වි.සේ.නි කොරියානු භාෂා පුහුණු උපදේශක, Diploma in Koriyan language ( Chngwon university )

#koreandrama #한국말 #koreanfood #koreanlearn #koreanfashion #epstopik #koreanclass #workinkorea #koreanlanguage #SouthKoreaJobs #unskilledworker #college #school #BTS #කොරියන් #korean #한국어수업 #한국어교실 #teachers #한국어 #2025korean #සිහිනදේශය #කොරියන් #විදේශසේවා #කොරියාවේ #southkorea #HiruTV #srilanka #SriLankaCricket

Комментарии

Информация по комментариям в разработке