තිත්ත නැතුව කරවිල හදමුද Let's make bitter gourd/ karavila curry

Описание к видео තිත්ත නැතුව කරවිල හදමුද Let's make bitter gourd/ karavila curry

Hey, I'm Umayangana, Today I will teach you how to prepare the most delicious bitter gourd curry that Sri Lankans make in our country. We don't need anything special for this. Because I make this with ingredients that we can find at home. So you can make this curry with very easy . Also, today we are making the most delicious bitter gourd curry that any guest who comes to the house can enjoy with the family very happily. So let's see what ingredients are needed.

Cooking Time: 15 Mins

Ingredients:

කරවිල කරිය සෑදීමට | To bitter gourd Curry,
• කහ කුඩු, | Turmeric Powder
• ලුණු, අවශ්‍ය ප්‍රමාණයට | Salt,As much as needed
• ළූනු, ගෙඩි 1 (කපාගත්) | Onion, 1 (Sliced)
• අමු මිරිස්, කරල් ස්වල්පයක් (කපාගත්) | Green Chili, Little Pods (Chopped)
• රම්පේ & කරපිංචා, ස්වල්පයක් | Pandan & Curry Leaves, A Little
• තුනපහ කුඩු,| Curry Powder
• මිරිස් කුඩු, | Chili Powder,
• තෙල්, අවශ්‍ය ප්‍රමාණයට | Oil, As much as needed

ශ්‍රී ලාංකික අපේ රටේ හදන ඉතාමත් රස කරවිල ව්‍යාංජනයක් සකස් කරන ආකාරය මම අද ඔයාලට කියලා දෙනවා. මේකට අපිට කිසිම විශේශ දෙයක් ඕනි වෙන්නෙ නෑ. මොකද මම මේක හදන්නෙ ගෙදරදීම අපිට හොයාගන්න පුලුවන් අමුද්‍රව්‍ය වලින්. ඉතින් ඉතාමත් ලේ සියෙන් ඔයාලට පුලුවන් මේ ව්‍යාංජනය හදාගන්න. ඒ වගේම ගෙදරට එන ඕනිම අමුත්තෙකුට වගේම පව්ලේ අය සමග ඉතාමත් සතුටින් භුක්ති විදින්න පුලුවන් රසම රස කරවිල ව්‍යාංජනයක් තමා අපි අද හදන්නෙ. ඉතින් අපි බලමු මොනවද ඕනි අමුද්‍රව්‍ය කියලා.

Комментарии

Информация по комментариям в разработке