කේල් කොළ කැඳ | How to make Kola Kanda | Herbal Porridge From Kale by Spice Island

Описание к видео කේල් කොළ කැඳ | How to make Kola Kanda | Herbal Porridge From Kale by Spice Island

Welcome to Spice Island.

How to make Sri Lankan Fish Kottu by Spice Island | ශ්‍රී ලාංකීය මාළු කොත්තු | Kottu
   • How to make Sri Lankan Fish Kottu by ...  

Watch my Baby Jackfruit Curry. සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය පොලොස් ඇඹුල
   • සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය පොලොස් ඇඹු...  

Sri Lankan Style Leeks & Sprats Stir Fry | ශ්‍රී ලාංකීය ක්‍රමයට හාල්මැස්සන් සමග ලීක්ස් තෙලට
   • Sri Lankan Style Leeks  & Sprats Stir...  


This video is about how to make Kola kanda | කේල් කොළ කැඳ

කෙල් වලින් කොළ කැඳ හදන විදිය අද කතා කරමු.

මේ සඳහා අවශ්‍ය වෙනවා

පිරිසිදු කරගත් කෙල් මිටියක්
ගා ගත් පොල් කෝප්ප 1 1/2
සහල් කෝප්ප 1/2 ක්
වතුර
ලුණු
සුදු ලූනු
රතු ලූනු

මුලින්ම සහල් කෝප්ප 1/2 සෝදලා වතුර කෝප්ප 2 ක් දාල සුදු ලූනු බික් 2 ක් රතු ලූනු ගෙඩි 2-3 ක් දාල ලිපේ තියන්න. මද්යම ගින්දර
දැන් කෙල් සහ පොල් බ්ලෙන්ඩරයට දාල වතුර කෝප්ප 2ක් දාල බ්ලෙන්ඩැර් කරගන්න.
දැන් පෙනේරයක ආදරයෙන් යුෂ වෙන්කරගන්න.
ඉතුරු වුන රොඩු වලට නැවතත් වතුර කෝප්පයක් පමණ දාල නැවත බ්ලෙන්ඩර් කර දෙවෙනි යුෂ කොටසත් වෙන්කර ගන්න.
සහල් හොඳින් තැම්බි ඇති නම් එම බත් බ්ලෙන්ඩරයට දාල, දෙවෙනි යුෂ කොටස සමග තත්පර 15 ක් බ්ලෙන්ඩර් කරගන්න.
දැන් බ්ලෙන්ඩර් කරගත් බත් මිශ්‍රණය සහ පළමු යුෂ මිශ්‍රණය එකතු කර ලිපේ තියල යන්තම් නටන තෙක් හැඳි ගාන්න . ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කර ලිපෙන් බා ගන්න.

Комментарии

Информация по комментариям в разработке