[14/15] - තථාගත සාසනයේ ලෝකෝත්තර භාවනා සහ බමුණන්ගේ ලෞකික භාවනා? - [Version 03]

Описание к видео [14/15] - තථාගත සාසනයේ ලෝකෝත්තර භාවනා සහ බමුණන්ගේ ලෞකික භාවනා? - [Version 03]

නිරපේක්ෂත්වයේ මග - Nirapekshathwaye Maga

නිවනත් නිවන් මඟත් - [Version 03] - (2017/11/26) - (Day 05/05) - (Part 02/03)

තථාගත සාසනයේ ලෝකෝත්තර භාවනා සහ බමුණන්ගේ ලෞකික භාවනා?
Thathagatha saasanaye lokoththara Bhawana saha bamunange laukika bhawana?

ස්ථානය : රත්නපුර, සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරය
වේලාව : උදෑ: 08.00 සිට සවස 05:00 දක්වා
දේශක : පූජ්‍ය බණ්ඩාරවෙල වංගීස හිමි

පෙර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න -    • [13/15] - දැහැන් වැඩීමට ආසනය ජය ගත යු...  

මීලඟ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න -    • [15/15] - ලෞකික සහ ලෝකෝත්තර ආනාපාන සත...  

මෙම සාකච්ඡා මාලාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න -    • නිවනත් නිවන් මඟත් - Version 03  

නිරපේක්ෂත්වයේ මග Season 08 දින 10ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
   • නිරපේක්ෂත්වයේ මග (Season 08)  

නිරපේක්ෂත්වයේ මඟ - පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ පැවති [ Version-02 ] දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
   • නිවනත් නිවන් මඟත් - Version 02  

සියලුම වැඩසටහන් සඳහා පිවිසෙන්න,
YouTube : https://www.youtube.com/nirapekshathw...
Web Site : http://www.nirapekshathwayemaga.com/
Facebook :   / nirapekshathwayemaga  

සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
May you all attain the Supreme Bliss of Nibbana!!!

............................#Related Topics.........................................................

ආර්ය ධ්‍යාන ලාභියා සහ අනාර්ය ධ්‍යාන ලාභිය ාමරණින් මතු - 1:223 සිට 14:54 දක්වා
ධ්‍යාන සල්ලේක නොකල යුතු බව - 14:56 සිට 24:02 දක්වා
සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. - 11:07 සිට 45:27 දක්වා
ආර්ය අට්ඨික සංඥා භාවනාව යනු සප්ත බොජ්ජංග වැඩීම බව. - 46:20 සිට 1:01:16 දක්වා
සප්ත බොජ්ජංග වැඩීම. - 1:01:18 සිට 1:04:06 දක්වා
අට්ඨික සංඥාව අනිච්ඡ ලෙස - 1:04:10 සිට 1:07:03 දක්වා
ඔබ වඩන්නේ ආර්යන්ගේ අනුත්තර ඉන්ද්‍රීය භාවනාවද? බමුණන්ගේ ලෞකික ඉන්ද්‍රීය භාවනාවද? - 1:07:06 සිට 1:32:03 දක්වා
ඔබ වඩන අසුභ භාවනාව ආර්ය ද? අනාර්ය හෙවත් බමුණු? - 1:32:08 සිට 1:50:53 දක්වා

-------------

Arya dyana labhiya saha anarya dyana labhiya maranin mathu - 1:223 To 14:54
Dyana salleka nokala yuthu bawa - 14:56 To 24:02
Saththis bodhipakshika dharma - 11:07 To 45:27
Oba wadanne arya attika sangna bhawanawada? bamunange attika sangna bhawanawada? - 46:20 To 1:01:16
Arya attika sangna bhawanawa yanu saptha bojjanga wedeema bawa - 46:20 To 1:04:06
saptha bojjanga wedeema - 1:01:18 To 1:04:06
Attika sangnawa Anichcha lesa - 1:04:10 To 1:07:03
Oba wadanne aryange anuththara indreeya bhawanawada? bamunange lawkika indreeya bhawanawada? - 1:07:06 To 1:32:03
Oba wadana asubha bhawanawa aryada? anarya hewath bamunuda? - 1:32:08 To 1:50:53
.............................................................................................................

මෙය - :

තථාගතයන් වහන්සේගේ එකම ඉගැන්වීම වන, ආස්වාදය ආදීනවය නිස්සරණය තතු සේ දැන, කාම භූමියේ සිට අරිහත් ඵලය දක්වා වැඩිය යුතු එකම මාර්ගය වන ලෝකෝත්තර අරි අටගි මග පිළිබඳව කෙරෙන ගැඹුරු සාකච්ඡාවකි.

පන් ලක්ෂ දොලොස් දහස් විසි අටක් වූ බුදු පියානන් වහන්සේලාටත් උන් වහන්සේලා දේශනා කල ධර්මයටත් උන්වහන්සේලාගේ ශාසනයන්හීදී නිවන පූර්ණය කල අරිහතුන් වහන්සේලාටත් ආදරයෙන් නමස්කාර කරමි... නමස්කාරය වේවා... ඒ උතුම් වූ බුද්ධ ශක්තියෙන් සියලු රාග ද්වේශ මෝහ බන්ධන බිඳ වැටේවා... සියලු සසර දුක් නිමා වේවා... නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වී ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා... පහළ වේවා... පහළ වේවා...!

Meya - :

Thathagathayan wahansege ekama igenweema wana, Aaswadaya,Aadeenawaya,Nissaranaya thathuse dena , kaama bhumiye sita Arihath palaya dakwa wediya yuthu ekama margaya wana lokoththara Ari atangi maga pilibandawa kerena gemburu saakachchawaki.

Panlaksha dolosdahas wisi atak wu Budu piyanan wahanselatath unwahansela deshana kala dharmayatath unwahanselage shasanayanhidee Niwana poornaya kala Arihathun wahanselatath Aadarayen namaskaara karami....
Namaskaaraya wewa... ema uthum wu Buddha shakthiyen siyalu raaga dweesha moha bandhana binda wetewaa... siyalu sasara duk nimaa wewa... Nibbana parama sikhayen sukithatharawee laksha gananin Arihathun wahansela me mihi matha pahala wewaa.. pahala wewaa... pahala wewaa...!




...................Searchable topics ..................

Thathagatha saasanaye lokoththara Bhawana saha bamunange laukika bhawana?
Thathagatha sasanaye bawana saha bamunange bawana?

Комментарии

Информация по комментариям в разработке