අනන්තය දක්වා පූර්ණ සංඛ්‍යා වල එකතුව -1/12 වෙන්නේ කොහොමද ?

Описание к видео අනන්තය දක්වා පූර්ණ සංඛ්‍යා වල එකතුව -1/12 වෙන්නේ කොහොමද ?

අද පැහැදිලි කරන්න යන්නේ ගණිතයේ ලොකු කතා බහකට තුඩුදුන් කරුණක් සම්බන්ධයෙන්. ඒ කරුණ තමයි, අනන්තය දක්වා ධන පූර්ණ සංඛ්‍යා වල එකතුව කුමක් වේවිද කියන දේ ගැන.

මේ සම්බන්ධතාවය ගැන ලස්සන විග්‍රහයක් මේ වීඩියෝ එක සමග කතා කරනවා.

Smoothed asymptotics භාවිතයෙන්, මෙමෙ පිළිතුර අපෝහනය කරන හැටි
https://arxiv.org/pdf/2401.10981.pdf

Комментарии

Информация по комментариям в разработке