Tulip Mal kakuli (ටියුලිප් මල් කැකුලී) - Chillie | Wasantha Duggannarala | Lyric Video

Описание к видео Tulip Mal kakuli (ටියුලිප් මල් කැකුලී) - Chillie | Wasantha Duggannarala | Lyric Video

Tulip Mal kakuli (ටියුලිප් මල් කැකුලී) - Chillie | Wasantha Duggannarala | Lyric Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala Love Songs | Sri Lanka 🇱🇰

Vocals - Chillie
Music - Thusith Niroshana
Lyrics - Wasantha Duggannarala

Lyrics
හිත හංකිති කවමින් මට තුරුලු වෙලා
මිණි කිංකිණි හඬකින් නුඹ තො‍ඳ‍ොල් වුණා
වනමල්වල සුවඳින් හිත බිඳී ගියා
ටියුලිප් මල් කැකුලී ටියුලිප් මල් කැකුලී සුවඳින් කැකුලී

පෙරුම් පුරා මම පැතුවට සසරේ
වෙනත් කෙනෙකු නුඹ අසලට පැමිණේ
හැඟුම්බරව මම සිටියෙමි නිතොරේ
තවත් කෙනෙකු මා වෙනුවට පැමිණේ

මේ...නෙතු කැල්ම ඔය බැල්ම කඳුළක්ද සැදුවේ
ඉඩ දෙන්න මට ඉන්න පිටවෙච්ච සුසුමේ
මට දුන්න දුක් ගින්න කව්රුන්ද නිව්වේ
කෝ එන්න අත ගන්න සිප ගන්න කුසුමේ

නැහැවෙන්න කිමිදෙන්න හිතුණාද කඳුළේ
හැරයන්න පිටවෙන්න කවදාද සිතුණේ
සුපිපෙන්න තැවරෙන්න නුඹ ගාව සුවඳ‍ේ
කෝ එන්න අත ගන්න සිප ගන්න කුසුමේ

පෙරුම් පුරා මම පැතුවට සසරේ
වෙනත් කෙනෙකු නුඹ අසලට පැමිණේ
හැඟුම්බරව මම සිටියෙමි නිතොරේ
තවත් කෙනෙකු මා වෙනුවට පැමිණේ

පෙරුම් පුරා මම පැතුවට සසරේ
වෙනත් කෙනෙකු නුඹ අසලට පැමිණේ
හැඟුම්බරව මම සිටියෙමි නිතොරේ
තවත් කෙනෙකු මා වෙනුවට පැමිණේ


👉 Stream & Download:

✅Subscribe Now: https://bit.ly/MEntertainmentsYT
➡️Visit us : http://me.lk

👉Follow us
➡️Facebook -   / mentertainments  
➡️Instagram -   / mentertainments.lk  
➡️Twitter -   / mentertainments  
➡️TikTok -   / mentertainments.lk  

#mentertainments #memusic #music

(C) 2023 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.

Комментарии

Информация по комментариям в разработке