Yomal Senanayake - Meena Nuwan Yuga | මීන නුවන් යුග (Cover) (Official Lyric Video)

Описание к видео Yomal Senanayake - Meena Nuwan Yuga | මීන නුවන් යුග (Cover) (Official Lyric Video)

Check out my debut single 'Rana Roo Sara' -    • Yomal Senanayake - Rana Roo Sara | රණ...  
.
DISCLAIMER -
All Credits Go To The Original Artist(s)
===========================

Use Headphones For The Maximum Experience...🎧

Yomal Senanayake - Meena Nuwan Yuga | මීන නුවන් යුග (Cover)

Original Song
-----------------------
Artist - Senanayake Weraliyadda
Music - Senanayake Weraliyadda
Lyrics - Kapila Kumara Kalinga

Cover Song
-----------------------
Vocal & New Music Arrangement - Yomal Senanayake
Recording, Mixing & Mastering - Yomal Senanayake @ Folkverb Studios
Piano - Vithun Malka @ V Music
Visual Arts, Design & Animation - Supun Amaranayake @ EnigMind Studios

Use Streaming Services For The Maximum Audio Quality...❤❤❤
-----------------------
Apple Music -   / meena-nuwan-yuga-single  
Spotify - https://open.spotify.com/track/3N0EpZ...
Amazon Music - https://music.amazon.com/albums/B0BMW...
Deezer - https://www.deezer.com/us/track/20251...
https://song.link/MeenaNuwanYugaYomal

Special Thanks...
-----------------------
Mr. Sanvith Samaranayake
Supun Amaranayake
Vithun Malka
Dulshan Sulakshana
Chamod Kaushalya
Kasun Jayakody
Shanaka Dilshan

===========================

Facebook - Yomal Senanayake
Facebook Page - Folkverb Studios
Instagram - @yomalsenanayake

© 2022, Folkverb Records

Lyrics
==========================
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවති
නිදි නැති රෑ සුසුමන් පවනේ

ගැයු ගී මී බඳුනේ රැඳුනේ
ගැයු ගී මී බඳුනේ රැඳුනේ

බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාල වළා නැග එන්නා නබෝ ගැබ
කාල වළා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා
බොඳ වී යයි මුදු වදන් මෙදා

සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බමරින්දු
දෑසේ වෙලී සැඟවෙන්නා වගෙයි අද
දෑසේ වෙලී සැඟවෙන්නා වගෙයි අද
මාලවිකා මා බාල ලියේ
මාලවිකා මා බාල ලියේ

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවති
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුනේ
ගැයු ගී මී බඳුනේ රැඳුනේ

#newsong #sinhalasongs #trending #yomalsenanayake

Комментарии

Информация по комментариям в разработке