Sinhala Songs | Thaththa Unath (තාත්තා වුණත්) - W.D. Amaradeva | Lyrics

Описание к видео Sinhala Songs | Thaththa Unath (තාත්තා වුණත්) - W.D. Amaradeva | Lyrics

Sinhala Songs | Thaththa Unath (තාත්තා වුණත්) - W.D. Amaradeva | Lyrics

📻 ඔබේ සිත්ගත් ස්වර්ණමය ගී පද රසවිඳින්න එකතු වන්න.
   / @lkradioeka  

🎀 You May Also Like -

📻 Maw Guna Gee | හොඳම මව් ගුණ ගී :    • Maw Guna Gee | හොඳම මව් ගුණ ගී | Sinh...  
📻 සුනිල් එදිරිසිංහ සිත නිවන ගී මියැසිය :    • Sinhala Songs | Sunil Edirisinghe Son...  
📻 2023 වසරේ ජනප්‍රියම ගී එකතුව :    • Best of 2023 | Sinhala Songs | Athula...  
📻 Deshabhimani Gee | දේශාභිමානී ගී :    • Deshabhimani Gee | දේශාභිමානී ගී | Si...  

තාත්තා උනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින
තාත්තා උනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින

මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුලු වෙමින්

බැතිබර හැඟුම් දනවන නුඹ ගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස
නොහැඟේ ලඟින් හිද මා හිස සිඹින සඳ

තාත්තා උනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින
තාත්තා උනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින

#RadioEka #SinhalaSongs #SinhalaLyrics

Комментарии

Информация по комментариям в разработке