ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලට ගැලපෙන කෙසෙල් වර්ග | Most Suitable Types Of Kesel For Different Areas

Описание к видео ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලට ගැලපෙන කෙසෙල් වර්ග | Most Suitable Types Of Kesel For Different Areas

#කෙසෙල්වගාව #කෙසෙල්වර්ග #කෙසෙල්පොහොර
හිටවන්නන් වාලේ ආවට ගියාට කෙසෙල් වගාකරන්න යන්න එපා...! ඔබ ජීවත් වෙන ගම් පළාතෙ වගා කරන්න වඩාත් සුදුසු කෙසෙල් වර්ගය විතරක් නිවැරදිව තෝරා ගෙන, ඉහල අස්වැන්නක් ලබාදෙන සරු සාර කෙසෙල් වගාවක සාඩම්බර අයිතිකාරයෙක් වෙන්න. ඉතිං අදින් පස්සෙ වත් වගාකරන්න ගැලපෙන්නෙ නැති කෙසෙල් ප්‍රභේද වගා කරලා නිකරුනේ අමාරුවෙ වැටෙන්න එපා.
Don't go to cultivate kesel if their type not suitable for your district. So you always should choose the right type of kesel for plantation. Then you can be a proud owner of a high yielding kesel plantation.

Комментарии

Информация по комментариям в разработке