Adare Mandire (2nd Recording) | Sujatha Attanayake | (Official Audio)

Описание к видео Adare Mandire (2nd Recording) | Sujatha Attanayake | (Official Audio)

ආදරේ...මන්දිරේ.....සඳළු තල එළි වෙලා.....
ජීවිතේ.... මී පිරී...පිටාරය එයි ගලා.....//

සුවඳ අරගෙන ඔබේ....
සුළඟ මා වෙත එබේ.....//
සුහද ඔබ කිම පමා...
සුසුම් වැල් එයි හමා....//

ගඟක බිහිවන සුළී....
වැනිය හද සිතිවිලී....//
නයන සනහන පුරා.......
කොහිද මගෙ පෙම්බරා.....//

ආදරේ....මන්දිරේ.......//

ගායනය - ආචාර්ය සුජාතා අත්තනායක
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි



© Copyright Sujatha Attanayake.
All Rights Reserved.

Комментарии

Информация по комментариям в разработке