පිටි බ්ලෙන්ඩ් කරලා රෑ කෑමට ටක් ගාලා චිකන් කොත්තු හදාගමුද? Easy chicken koththu recipe/Kottu recipe

Описание к видео පිටි බ්ලෙන්ඩ් කරලා රෑ කෑමට ටක් ගාලා චිකන් කොත්තු හදාගමුද? Easy chicken koththu recipe/Kottu recipe

#koththurecipe #dinnerrecipe #kotturecipe

මස් වගේ රසට හදන බිත්තර ග්‍රේවි.
   • මස් වගේ රසට හදන බිත්තර ග්‍රේවි/Sri La...  
මේක තමයි අල තෙල් දාන ලේසිම විදිහ,බත් මුලට බඳින්නත් මරු
   • මේක තමයි අල තෙල් දාන ලේසිම විදිහ,බත් ...  
ගෑවුණු තැන ඕන දෙයක් කන්න රෙස්ටුරන්ට් ස්ටයිල් අල කරිය.
   • ගෑවුණු තැන ඕන දෙයක් කන්න රෙස්ටුරන්ට් ...  
මස් වගේ රසට ගෝවා උයමු.
   • මස් වගේ රසට ගෝවා උයමු / Best Cabbage ...  
වෙහෙර වගේ බත් කන්න පරිප්පු - පොල්කිරි නැතිව.
   • වෙහෙර වගේ බත් කන්න පරිප්පු - පොල්කිරි...  
දවස් ගානක් තියාගෙන කන්න මේ විදිහට ඇඹරැල්ලා උයන්න (හට්ටි රෝස්ට් ඇඹරැල්ලා මාලුව
   • දවස් ගානක් තියාගෙන කන්න මේ විදිහට  ඇඹ...  

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කෝප්ප 2 (මේ ප්‍රමාණවලින් හදාගන්න කොත්තුව 2ක්ට ඇති )
ඇල් වතුර කෝප්ප 2
ලුණු කුඩු හැඳි 1/2
පොල්තෙල් මේස හැඳි 2

චිකන් මැරිනේට් කිරීමට
චිකන් ග්‍රෑම් 300
මිරිස් කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/4
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
බැදපු තුනපහ කුඩු තේ හැඳි 1/2
ලුණු කුඩු තේ හැඳි 1/2

චිකන් කරි
පොල්තෙල් මේස හැඳි 2
කුරුදු පොතු කෑල්ලක් /එනසල් ගෙඩි 2/කරාබු නැටි 2
තලාගත් ඉගුරු/සුදු ළුණු මේස හැඳි 1
රම්පේ / කරපිංචා
අමුමිරිස් කරල් 2
කපාගත් ළුණු ගෙඩි 1
මිරිස් කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/4
බැදපු තුනපහ කුඩු තේ හැඳි 1 1/2
තක්කාලි
ලුණු රස අනුව
වතුර කෝප්ප 1 1/2

කොත්තු සඳහා
ළුණු /තලාගත් ඉගුරු සුදු ළුණු /අමුමිරිස් කරල් 2
කැරට් /ගෝවා /ලීක්ස්
බිත්තර 1
ලුණු කුඩු තේ හැඳි 1/2,ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2,කෑලි මිරිස් තේ හැඳි 1

#dinnerrecipes #foodideas #kotturecipe
#quickdinnerrecipe #easydinnerrecipe

Комментарии

Информация по комментариям в разработке