මෙහෙ රෑට තමයි ලස්සනම දේවල් තියෙන්නෙ | Night Life in Marina Bay Singapore 🇸🇬(2024)

Описание к видео මෙහෙ රෑට තමයි ලස්සනම දේවල් තියෙන්නෙ | Night Life in Marina Bay Singapore 🇸🇬(2024)

#singapore #marinabay #nightlife

සින්ගප්පූරුව කියන්නෙ රාත්‍රියටත් නොනිදන රටක්. ඇත්තටම මෙහෙ ගොඩක්ම ලස්සන රෑට. විශේෂයෙන් Marina Bay, Gardens by the bay වගේ තැන් රෑට හරිම ලස්සනයි. අපි අද යන්නෙ සින්ගප්පූරුවේ රෑට ලස්සන කොහොමද බලන්න. විශේෂයෙන්ම Marina Bay එකේ Light Show එක ඔයාලට මේකෙදි බලාගන්න පුළුවන්

Marina Bay nightlife presents some of the most sophisticated venues in Singapore. Naturally, the collection of great spots around the bay features a good helping of lofty venues that take full advantage of the breathtaking views across the bay, as well as others that don't require an elevator journey.

Any discussion of the best nightlife in this area couldn’t shy away from the iconic Marina Bay Sands complex either, which really comes alive at night with its variety of luxury rooftop bars, restaurants and entertainment options. From cheap and cheerful after-work joints offering S$5-a-beer deals, to ultra-exclusive clubs where you can blow tens-of-thousands just on one drink, our list of the best nightlife at Marina Bay has it all!

ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. එහෙනම් කට්ටියටම ජයවේවා!

Комментарии

Информация по комментариям в разработке