ඩයලොග් ටීවි සිග්නල් නැද්ද, ඔබම හදා ගන්න. | Dialog TV No Signal Fix | Full Guideline

Описание к видео ඩයලොග් ටීවි සිග්නල් නැද්ද, ඔබම හදා ගන්න. | Dialog TV No Signal Fix | Full Guideline

ඩයලොග් ටීවි සිග්නල් අවුල ඔබම හදා ගන්න. | Dialog TV No Signal Fix | Full Guideline
ඩයලොග් ටීවි සම්බන්ධතාවයකට සිග්නල් නැතිවෙන්න ගොඩක් හේතු තියෙනවා, නැවත සිග්නල් ලබාගන්නා ආකාරය පැහැදිලිව එකින් එක මෙම වීඩියෝව මඟින් පැහැදිලි කෙරේ.
පහත සඳහන් අවස්ථා වලදී සිග්නල් නොමැති වීම සිදුවේ.
🧭Timestamps
◼️ 00:00 - හැඳින්වීම
◼️ 00:24 - තද වැසි ඇති අවස්ථාවලදී සිග්නල් නොලැබීම
◼️ 01:11 - තද වළාකුළු හා මද වැසි ඇති විට දී සිග්නල් නැතිවීම හා අපහැදිලි රූප
◼️ 01:47 - තව වැස්සකින හෝ වැහි කිහිපයකින් පසුව සිග්නල් නොමැති වීම
◼️ 03:02 - තද අකුණු ගැසීම වලින් පසුව සිග්නල් නොමැති නම්
◼️ 03:27 - ඇන්ටෙනා වයරයට හානි වීම හා දෙකෙළවර Short වීම
◼️ 04:31 - SD Box වල ඇන්ටෙනා වයරය LNB out වෙත සම්බන්ධ කිරීම
◼️ 05:22 - Power Supply එක නිසි පරිදි ක්‍රියාත්මක නොවීම
◼️ 05:49 - LNB වෙත යන විදුලි සැපයුම් රිසීවරයෙන් off කිරීම
◼️ 06:25 - ඩිස් ඇන්ටෙනාම කැරකවීම හා උස්පහත් වී දිශාව වෙනස් වීම
◼️ 07:17 - LNB දිශාව වෙනස් වීම
◼️ 07:50 - SD Box එකෙහි HD චැනල් අංක 01 සිට පෙළ ගැසීම
◼️ 09:04 - ටීවි එකේ NO Signal ලෙස දර්ශනය වීම
◼️ 09:52 - ඩිෂ් ඇන්ටෙනාව හා සැටලයිට් එක අතර බාධකයක් මඟින් ආවරණය වීම
◼️ 10:43 - මධ්‍යස්ථානය හා සැටලයිට් එක අතර Uplink සම්බන්ධතාව බිඳ වැටීම

වැස්සෙන් පස්සේ Dialog TV සිග්නල් නැතිවීම හදාගන්න එක ගැන සම්පූර්ණ වීඩියෝව මේ ලින්ක් ඒකෙන් බලන්න.
   • ඩයලොග් ටීවි සිග්නල් නැද්ද,  ඔබම හදා ග...  

dialog tv, satellite tv, no signal, signal lost, after rain, ඩයලොග්, ටීවි, LNB Replace, dialog tv installation guide, how to install dialog tv satellite, dialog tv installation guide sinhala, dialog tv installation, dialog per day tv, dialog per day tv self installation guide, lost of signal, dialog tv signal, Dialog tv E53-32,Dialog tv no signal, Dialog tv signal, repair, කැඩි කැඩි පේනවා, රූප පේන්නේ නෑ, dialog tv installation sinhala, dialog tv sinhala, dialog tv signal problems

#dialogtv #nosignal #dialogrepair

Комментарии

Информация по комментариям в разработке