1 පටිච්ච සමුප්පාද විවරණය Patichcha Samuppada Vivarana Audiobook

Описание к видео 1 පටිච්ච සමුප්පාද විවරණය Patichcha Samuppada Vivarana Audiobook

#AllRerukaneTheroAudioBooks නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!


මෙම දහම් පොතෙහි සියළුම කොටස් YouTube තුළ ශ්‍රවනයට පිවිසෙන්න
▼ VIEW FULL PLAYLIST



මෙම දහම් පොත Mp3 ලෙසින් අපගේ වෙබ් අඩවියෙන් Download කරගැනීමට හැකිය.
▼ MP3 DOWNLOAD
https://dalibrary.com/



“පින්වත් මහණෙනි, මේ දාන දෙකක් තියෙනවා. ඒ තමයි, ආමිස දානයත්, ධර්ම දානයත්. පින්වත් මහණෙනි, මේ දාන දෙක අතරින් ධර්ම දානය තමයි අග්‍ර වෙන්නේ.

පින්වත් මහණෙනි, මේ බෙදා හදා ගැනීම් දෙකක් තියෙනවා. ඒ තමයි, ආමිසය බෙදා හදා ගැනීමත්, ධර්මය බෙදා හදා ගැනීමත්. පින්වත් මහණෙනි, මේ බෙදා හදා ගැනීම් දෙක අතරින් අග්‍ර වෙන්නේ ධර්මය බෙදා හදා ගැනීමයි.

පින්වත් මහණෙනි, අනුග්‍රහයනුත් දෙකක් තියෙනවා. ඒ තමයි, ආමිසයෙන් කරන අනුග්‍රහයත්, ධර්මයෙන් කරන අනුග්‍රහයත්. පින්වත් මහණෙනි, මේ අනුග්‍රහයන් දෙක අතරින් අග්‍ර වෙන්නේ ධර්මයෙන් කරන අනුග්‍රහයම යි”

(බ්‍රාහ්මණ සූත්‍රය – ඉතිවුත්තක පාළි – ඛුද්දක නිකාය – 01)


ධර්ම දාන සාමාජිකත්වය සදහා...
https://dalibrary.com/volunteer-sign-up/



"කිසිදු මූල්‍ය පරමාර්තවකින් තොරව කලණ මිතුරන් පිරිසකගේ එකතුවක් ලෙස පවත්වාගෙන යන දහම් ශ්‍රවන පුස්තකාලයේ ඇති ඕනෑම දහම් පොතක් Download කරගැනීමට, ධර්මදානය පිනිස බෙදාහැරීමට අපගේ කිසිසු අවසරයක් අවශ්‍ය නොවේ"


══════════════════════════════

☑ Watched the video
☐ Subscribe
☐ Liked
☐ Share


══════════════════════════════

Facebook :   / audiobooks.lk  
Youtube Channel :    / dhammaaudiolibrary  
Website : https://dalibrary.com/
Email : [email protected]

══════════════════════════════

Original Channel
██║▌│║║█║█║▌║║█║▌│ █
2020

Комментарии

Информация по комментариям в разработке