ඉලෝන් මස්ක්ට අභියෝගයක්, ලංකාවේ විද්‍යාඥයෙක් පෙරළිකාර සොයා ගැනීමක් | Antigravity

Описание к видео ඉලෝන් මස්ක්ට අභියෝගයක්, ලංකාවේ විද්‍යාඥයෙක් පෙරළිකාර සොයා ගැනීමක් | Antigravity

ඔබගේ වෙළෙඳ දැන්වීම් අපේ නාලිකාවේ පල කර ගැනීම සඳහා අමතන්න
074 060 43 63 ----

🎯 ඔබේ ව්‍යාපාරය next level එකට ගෙනියන්න අවම මුදලට ringing Tone එකක්
🎯 SMS System එකක් අපෙන් නොමිලේ
🎯 FB , Social Media දැමීමට වීඩියෝ පෝස්ට්
🎯 TV, Radio ඇඩ් අපෙන් සාදා ගත හැක

🌟 Pls Call mor Deatils - 074 060 43 63 / 0711 44 22 90 🌟
------------------------------------------------------------------------------------------
✍️ Media M- blog - https://mediamcreation.blogspot.com/
----------------------------------------------------------------------------------------
Our Social Media: Follow - Media M -
Facebook page -   / mediam.lanka  
TikTok :   / media_m  
Instagram -   / media.m_creation  
----------------------------------------------------------------------------------------
Whatapp Channel - https://whatsapp.com/channel/0029Vawv...

Media M radio - * https://trn.lk/mediam
http://radio.garden/listen/media-m/SA...
(Radio garden App --select -- Media M )

--- ඔබ නැරඹිය යුතු අපේ වෙනත් Videos , Our other videos you should watch --

ඉලෝන් මස්ක්ට අභියෝගයක්, ලංකාවේ විද්‍යාඥයෙක් පෙරළිකාර සොයා ගැනීමක් | ආචාර්ය ගාමිණී පියදාස Antigravity ප්‍රතිගුරුත්වය,. A challenge to Elon Musk, a Sri Lankan scientist makes a groundbreaking discovery | Dr. Gamini Piyadasa, Antigravity, ආචාර්ය ගාමිණී පියදාස Codegen ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඔහුගේ නවතම පර්යේෂණ පත්‍රිකාව ලොව සෛද්ධාන්තික භෞතික විද්‍යාව පිළිගත් ජර්නලයක් වන Physics Essayහි පළ කර ඇති අතර එය විද්‍යා ලෝකයේ විවාදයකට පාත්‍රවිය හැකි සංකල්පයකි. ඒ ප්‍රතිගුරුත්වයයි.වලාකුළු අහසේ රැඳී තිබෙන හේතුවට දැනට තිබෙන එකම විද්‍යාත්මක පැහැදිලි කිරීම තමයි සංවහන ධාරා කියන එක.භෞතික විද්‍යාත්මක බල අතර ලෝකයේ මුල්ම සොයා ගැනීම් අතර ගුරුත්වාකර්ෂණ බලය තියෙනවා. ගුරුත්වාකර්ෂණ බලය ලෙස සැලකෙන්නේ ආකර්ෂණ බලයක් ගැන පමණ යි. විද්‍යුත් බලවල ආකර්ෂණ සහ විකර්ෂණ බල යනුවෙන් දෙකොටසක් තියෙනවා. මගේ පර්යේෂණයට හේතු වුණෙත් ජල වාෂ්පවලින් සෑදුණු වලාකුළු අහසේ රැඳී තිබෙන්නට නම් එතැනදීත් විකර්ෂණ බලයක් තිබිය යුතුම යි කියන කාරණය.මෙම සොයා ගැනීම භෞතික විද්‍යාවට අභියෝගයකි. මෙවැනි විද්‍යාඥයෝ බොහොම ශ්‍රී ලංකාවේ සිටිති

Dr. Gamini Piyadasa, Senior Research Scientist at Codegen, has published his latest research paper in Physics Essay, a world-renowned journal of theoretical physics, and it is a concept that is subject to debate in the scientific world. That is antigravity. The only scientific explanation currently available for the reason why clouds remain in the sky is convection currents. Among the first discoveries in the world of physical forces, gravity is among the first discoveries. Gravity is considered to be only an attractive force. There are two parts to electric forces, attractive and repulsive forces. The reason for my research is that for clouds made of water vapor to remain in the sky, there must also be a repulsive force there.elon musk and jeff bezos This discovery is a challenge to physics. There are many such scientists in Sri Lanka.


stock materials (photos, footages and other) https://pixabay.com/ https://www.pexels.com/search/pixabay/
ඉතිහාසය නොමැති පින්තූර ai සහයෝගය ලබා ගන්නා ලදී Images without history are supported ai - Leonardo AI , vidu.studio , klingai.com

References –
තොරතුරු – https://mediamcreation.blogspot.com/2...

VOICE - Tharaka Morawaka

#elonmusk #Physics #srilanka #scientists

Комментарии

Информация по комментариям в разработке