මිනිසා වෙනුවෙන් නොඑන ගමනක් ගිය ලයිකා

Описание к видео මිනිසා වෙනුවෙන් නොඑන ගමනක් ගිය ලයිකා

මිනිසාගේ සුභ සිද්ධිය වෙනුවෙන් සතුන් දිවි පුදන්නේ අදක ඊයෙක සිට නොවේ. සෑම වසරකම ලොව පුරා විවිධ අත්හදා බැලීම් වලට සතුන් මිලියන ගණනක් භාවිතා වෙනවා. 1957 නොවැම්බර් 3 වෙනිදා මානව ඉතිහාසයේ වැදගත්කමක් ඇති දිනයක්. ඒ පුංචි ලයිකා පෘථිවිය වටා කක්ෂගත වූ පළමු සත්ත්වයා බවට පත් වීම හේතුවෙන්. නමුත් සැලසුම් කළ කාලයට පෙර ඇගේ මරණය අවාසනාවන්ත ලෙස අභ්‍යවකාශයේදී සිදු වෙනවා. ඇගේ දිවියේ අවසානය ඉතා ඛේදනීය සහ වේදනාකාරි එකක් වෙනවා.

Комментарии

Информация по комментариям в разработке