✔ අපේ අම්මා බර අඩුකරගන්න බොන පුදුම පානය How to lose weight, belly fat, weight loss drink by Apé Amma

Описание к видео ✔ අපේ අම්මා බර අඩුකරගන්න බොන පුදුම පානය How to lose weight, belly fat, weight loss drink by Apé Amma

Like "Apé Amma" fan page.   / apeammafans  

කරපිංචා ගොරකා පානය.
කරපිංචා ඉති 7-8
වතුර කෝප්ප 2 1/2 යි
ගොරකා කෑල්ලක්
සියඹලා ඇට 1යි
ලුණු කුඩු තේ ඇඹින්දක්

Weight loss drink
7-8 curry leaf springs
2 1/2 cups water
piece of goraka
tamarind seed
pinch of salt


අපේ ශරීරයේ මේධය දියකරන්න විතරක් නෙමෙයි
මේ දෙකෙන්ම රුධීරයේ සීනි පාලනය කරන ගුණය තියෙනවා
අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරනවා.
කරපිංචා වලින් ඇස් පෙනීම දියුණු කරනවා.
හිසකෙස් හොඳින් වැඩෙනවා.
මතක ශක්තියත් වැඩි වෙනවා.
ඒ වගේමයි ස්ට්‍රෙස් එක තියන අය, විශාදය තියෙන අය,
ඒ අයටත් කරපිංචායි ගොරකයි ඉතාමත් ගුණදායක ඖෂධීය පානයක්

ape amma, ape amma recipes, ape amma new recipes 2021, ape amma channel, Ape Amma youtube,

Комментарии

Информация по комментариям в разработке