කොෆි කේක් හදන්න ලේසිම ක්‍රමයක්||Coffee Cake recipe||

Описание к видео කොෆි කේක් හදන්න ලේසිම ක්‍රමයක්||Coffee Cake recipe||

‪@KitchenwithLife‬

කේක් කන්න ආසම අයට අද ගෙනාවෙ රසම රස කොෆි කේක් recipe එකක්.හදන්නත් ලේසියි. රසත් ඒ වගේමයි.

500g කොෆි කේක් එකකට අවශ්‍ය ද්‍රව්‍ය

🎈කේක් පිටි 112g
🎈බිත්තර 2 (100g)
🎈කුඩු කර ගත් සීනි 112g
🎈බටර් 112g
🎈බේකින් පවුඩර් තේ හැදි 1
🎈වැනිලා තේ හැදි 1
🎈කොකෝවා පවුඩර් 12g
🎈කෝපි කුඩු මේස හැදි 1 හෝ nescafe 1.2g
🎈කිරි පිටි 1 1/2
🎈උනු වතුර

butter milk සාදන ආකාරය
🎈කිරි පිටි තේ හැදි 2
🎈විනාකිරි තේ හැදි 1
🎈උනු වතුර තේ හැදි 2( එකට එකතු කර කවලම් කර ගන්න)

කේක් එක සාදා ගන්නා ආකාරය
💮කේක් පිටි ,කිරි පිටි,බේකින් පවුඩර්, කොකෝවා පවුඩර් තුන් පාරක් හලා ගන්න.
💮පළමුව butter beat කරගන්න, කුඩු කර ගත් සීනිද එක් කර විනාඩි 2ක් පමන beat කර ගන්න.
💮එයට බිත්තර එකින් එක එක් කර beat කර ගන්න.
💮butter milk එකට කෝපි කුඩු එකතු කර කේක් mixture එකට එක් කර 180 C උෂ්ණත්වය යටතේ විනාඩි 35-40ත් අතර bake කර ගන්න.

ඔයාලත් හදල බලන්න.හරිම රසයි.
video එකට කැමති නම් මගේ channel එක subscribe කරන්න.like කර ගන්න.යාලුවන්ටත් බලන්න share කරන්න.

#kitchen
#kitchen with Life
#kitchen Life

Комментарии

Информация по комментариям в разработке