සන්ත්‍රාස ප්‍රහාරයකින් හදවත් ප්‍රහාරයක් වෙන්කරගමු. | Let's separate a heart attack , a panic attack.

Описание к видео සන්ත්‍රාස ප්‍රහාරයකින් හදවත් ප්‍රහාරයක් වෙන්කරගමු. | Let's separate a heart attack , a panic attack.

Panic Attacks Vs. Hear Attacks
#panic
#panicattack
#Sinhalavideo
#vidusrilanka

Panic attacks, an anxiety disorder, are often mistaken for heart attacks. This is because the symptoms of both are very similar and we are more aware of heart attacks and less aware of panic attacks.

This video discusses the similarities, dissimilarities and how to recognize these two situations. ICD 10 and DSM 5 codes as well as many internet searches were used in obtaining this information. Many people who don't like to read can get guidance from this.

කාංසා ජනක අක්‍රමතාවයකින් එකක් වන සන්ත්‍රාස ප්‍රහාරය බොහෝවිට හර්ද ප්‍රහාරය ක් ලෙස බොහෝ දෙනා වරදවා වටහා ගනී. ඊට හේතුව මේ දෙකෙහිම රෝග ලක්ෂණ ඉතාම සමාන වන අතර අපි හර්ද ප්‍රහාර ගැන වැඩිපුර දැනුවත්ව තිබීමත් සන්ත්‍රාස ප්‍රහාරය ගැන ඇති දැනුම අල්ප වීමත්ය.

මෙම වීඩියෝව මෙම තත්වයන් දෙකහිම සමානකම්, අසමානකම් මෙන්ම මේ අවස්ථා දෙක වෙනකොට හදුනාගන්නේ කෙසේදැයි සාකච්චා කරනු ලබයි. මෙම තොරතුරු සපයා ගැනීමේදී ICD 10 හා DSM 5 ලේකන මෙන්ම බොහෝ අන්තර්ජාල පිරික්සුම් භාවිතා කර ඇත. කියවන්න අකමැති බොහෝ දෙනෙකුට මින් මගපෙන්වීම් ලබාගත හැක.

Комментарии

Информация по комментариям в разработке