YANNA RATA WATE OFFICIAL MONASITV COVER

Описание к видео YANNA RATA WATE OFFICIAL MONASITV COVER

✔ SUBSCRIBE our channel! ► https://goo.gl/uREH2e ◄

⌛ MonasiTV Song Covers.
THIS VIDEO IS COPYRIGHT PROTECTED
♯ SOCIAL MEDIA ▸   / monasitv  

Yanna ratawate enna maa priye
Lassana sri lankawe
Sigiriye, ketapath pawure thun sinhale
Kanda udaratai pahatha dumbarai
Watema muthubara muhudamai
Mal wayase sanda paana wage anurapure

La la…. … nuwara wewe wawa rawume
La lala… thun sinhale
La laa…. Kala wewe handa paane
La la…… thun sinhale

Wewai dagebei gamai pansalai
Sinhala polowa mage me
Lassana Sri Lankawe me ran dhiwaine
Dewa mandire kadira kowile
Ganta nada pathirenne
Lassana Sri Lankawe
Me ran diwaine…

***************************************

යන්න රට වටේ එන්න මා ප්‍රියේ

යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
කන්ද උදරටයි පාත දුම්බරයි වටේම මුතු පර මුහුදයි
මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ

ලා ලලල ලා ලා ලා ලා නුවර වැවේ වැව රවුමේ
ලා ලා ලලා ලා තුන් සිංහලේ
ලා ලලල ලා ලා ලා ලා තිසා වැවේ හඳ පානේ
ලා ලා ලලා ලා තුන් සිංහලේ

වැවයි දාගැබයි ගමයි පන්සලයි සිංහල පොලව මගේ
ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ
දේව මන්දිරේ කදිර කෝවිලේ ඝන්ටා නද පැතිරෙන්නේ
ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ

Комментарии

Информация по комментариям в разработке