Methun SK - Mata Kiyala Munagahune Obamai Lande ( මට කියලා ) Ft. RIVINDU - (Official Visualiser)

Описание к видео Methun SK - Mata Kiyala Munagahune Obamai Lande ( මට කියලා ) Ft. RIVINDU - (Official Visualiser)

#methunsk #matakiyalamunagahuneobamailande #lyricvideo #visualiser
.
note: This content is a Visualiser with Lyrics.
OFFICIAL MUSIC VIDEO link -
   • Methun SK - Mata Kiyala Munagahune Ob...  

Streaming.
Spotify : https://open.spotify.com/track/6qJapp...
Apple Music :   / mata-kiyala-munagahune-obamai-lande-feat-r...  
Download : https://ceymusic.lnk.to/MataKiyalaMun...

See more videos here -    • The Sudu Mahatthya Diaries  

Subscribe to Methun's Music on
Youtube :    / @methun_sk  
Spotify : https://open.spotify.com/artist/321A1...

Follow Methun on
Instagram : https://instagram.com/methun_sk?igshi...
Facebook :   / methunsk  
Tik Tok : https://www.tiktok.com/@methun_sk?_t=...
.
මට කියලා මුණගැහුනෙ ඔබමයි ලඳේ - Mata Kiyala MUnagahune Obamai Lande - OFFICIAL VISUALISER
.
Audio Credits
Artist - Methun SK
Lyrics - Methun SK
Melody - Methun Sk
Music Arrangments & Production - Rivindu Wanniachchi
Recording Engineers - Mario Fernando & Amala Mihiranga
Recording Studio PROJECT 2020
Mixed and Mastered - Rivindu Wanniachchi

Instrumentalists
Guitars - Ranil Goonewardena
Additional Guitars - Thisal Randunu
All Keys - Rivindu Wanniachchi
Flute - Wayanaka Perera
Backing Vocals - Senanga Dissanayake , Rivindu Wanniachchi
Production Manager - Dinuka Solangarachchi

Video Credits
Directed by - Methun SK & Sahan Wickramarachchi
Cast - Tharindya Illangathillake & Methun SK
Director of Photography - Sahan Wickramarachchi @ Reverie Films
Editor Colorist & Vfx - Yashoda Dhanupama @ Coloration Colombo
Make up - Artistry by Mandy
Cover Art - Methun SK
Title design - Duneesha Weerasinghe

Technical Crew
Shalika Jayasundara
Nishantha Nidarshana

Crew
Dinuka Solangarachchi
Kisal Suduweli Kondage
Amanda Suduweli Kondage
Minoli Dayaratne
Heshan Wickramathilake

Special Thanks
Hila Pereira - Karma By Hila
Asitha Ganlath - Stone House Kandy
Emal Gunasekara - Earls Regency Kandy
Asanka Sanjeewa - Earls Regency Kandy
Senanga Dissanayake - WAYO
Dhanith Sri
Mahaweli Authority Digana
Muditha kumburegedara
.
Forever grateful for the strength from my Family and loved ones.
.
Lyrics -
මං ඉතින් ඔබේ නමින් ගැයූ අනන්ත ගීත ගානේ
හැමදාකමෙන් රෑ ඇවිත් මගේ මේ මතක අහනවා නේ
මවපු ආලේ මාලිගා දෑස මානේ බොඳ වෙලා
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ

රෑ සඳවත ඇවිල්ලා හඬනා හදවත නලවාලා
ගලනා කඳුලැල් මැකීලා තාම නෑ මං ඒ මතකෙන් මිදීලා
ගයපු ආලේ ගීතිකා ඇහෙන මානේ නෑසුනා
හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේ
මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ

මේ කඳුලැල් මැකීලා ගිය දාක රහසේ ඇවිල්ලා
පවසන්න වදනක් හිරවීලා ඇත තාමත් මා හර්දේ ගිලීලා
මවපු හීනේ රෑ දිවා, පේන මානේ බොඳ වෙලා
හමුවෙන්න වෙන්වෙන්න සංසාරයේ
මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ
Written by Methun SK
.
#methunsk #hadagasmanawathinneobatailande
#mawapuaale
#mululokenawathinnathibunathmage
#kaarinasanda #naadhagama

Комментарии

Информация по комментариям в разработке