සැහැල්ලුවෙන් අතහැර යන්න හිත හදා ගන්න හැටි - Ven. Bambalapitiye Gñanaloka Thero

Описание к видео සැහැල්ලුවෙන් අතහැර යන්න හිත හදා ගන්න හැටි - Ven. Bambalapitiye Gñanaloka Thero

පූජ්‍ය බම්බලපිටියේ ඤාණාලෝක හාමුදුරුවෝ ථෙරවාදී සම්ප්‍රදායට අයත් ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂුවකි. පුරාණ බුද්ධ ශ්‍රාවකයින් හා සමානව විනය පිළිපැදීම, භාවනාව සඳහා ගැඹුරු කැපවීම සහ තපස් පුරුදු සඳහා ඥානාලෝක හිමියන් ගෞරවයට පාත්‍ර වේ.
මේ ස්වාමීන් වහන්ස වැඩල ඉන්නේ හිමාලයේ... ලංකාවෙ සිංහරාජ වනයෙත් ලංගල කැලයෙත් වැඩලා ඉන්නවා.... හිතා ගන්න බැරි තරම් ඉර්ධිමත් හිමිනමක්... මේ ස්වාමීන් වහන්ස කළ ධර්ම දේශනාවක් අතර තුර අහසින් සුදුමල් වැස්සා... මහා වැස්සේ නොතෙමී වඩිනවා.... කොටි කළබල කාලේ මුන්වහන්සේව යාපනේ දී යුධ සෙබළුන් පරීක්ශාකරන්න ගිහින් එක්කෙනක්ටවත් මුන්වහන්සේගේ ශරීරයට අත තියන්න ලැබිලා නෑ. ළඟට අත් ගනිද්දී අත් ගැහෙන්න පටන් අරන්.. (එදා උන්වහන්සේගෙ පිටුපසින් වැඩිය අපගේ කල්‍යාණ මිතුරු ආරණ්‍යවාසී හිමිනමක් පැවසුවේ) හිමාලයේ සිට සිතූ ගමන් ලංකාවට වඩිනවා. නමුත් වඩින අයුරු නොදනී. තව මුන්වහන්සේගේ ශක්තිය ගැන බොහෝ විස්තර කල්‍යාණ මිතුරු ආරණ්‍යවාසී හිමි නමක් පවසා තිබෙනවා. ලංකාවේ මහේශාක්‍ය පව්ලක දරුවෙක් මුන්වහන්සේ. මුන්වහන්සේ, උන් වහන්සේ ආර්යන් වහන්සේ නමක් කියා කිසිම තැනක පවසන් නෑ. එහෙම කිසිම අවශ්‍යතාවක් මේ උතුමන් වහ්න්සේට නෑ. අතිශයෙන් ම හුදකලාව ප්‍රිය හිමි නමක්. මාගේ පිනට මට මුන්වහන්සේගෙන් තෙවතාවක් සජීවීව ධර්මය ස්‍රවනය කරන්න ලැබුණා. කිසිම කෙනෙක් කිසිම දෙයක් මුන්වහන්සේට වැර්දියට පවසන්න එපා. ඒක මහා අකුසලයක් වෙයි.
මෙච්චර දිග විස්තරයක් ලියුවේ අපි බෞද්ධයන් වශයෙන් තාමත් මෙවන් උතුම් බුදු පුතුන් අප්‍රසිද්ධව මේ ලක් බිමේ වැඩ සිටින බව අප දැනගෙන සතුටු විය යුතු නිසයි. තෙරුවන් සරණයි.

Venerable Bambalapitiye Gñanaloka Thero is a highly venerated senior Sri Lankan Buddhist monk of the Theravada tradition. Venerable Gñanaloka is respected for his strict adherence to the Vinaya, deep commitment to meditation and for ascetic practices, similar to those of the ancient disciples of the Buddha.

සැහැල්ලවෙන් අතහැර යන්න හිත හදාගන්න හැටි - Ven. Bambalapitiye Gñanaloka Thero

"දිසිරුවන (-රූ සර මිණ)" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: https://bit.ly/3rMqWYa
►► Disiruwana: http://bit.ly/3Y1sASI
►► Facebook: https://bit.ly/3JesOyS
►► Facebook Page: https://bit.ly/3Jn6K51

සියලු දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට
☎ 011 - 5 24 54 77, 071- 44 14 817, 077 - 305 43 63 "සාහිත පොත් පියස" අමතන්න.

දායකත්ව ධර්ම දේශනා සදහා 070 - 063 82 82, 077 - 59 77 127 අමතා ඔබට අවශ්‍ය දිනය අදම වෙන්කරවා ගන්න.


#දිසිරුවනTV #දහම්සේසත #සාහිතපොත්පියස

Комментарии

Информация по комментариям в разработке