Learn Basic French in Sinhala - නවකයින් සඳහා මූලික ප්‍රංශ භාෂාව - Lesson 1

Описание к видео Learn Basic French in Sinhala - නවකයින් සඳහා මූලික ප්‍රංශ භාෂාව - Lesson 1

Learn French in Sinhala - Learn Basic French Words & Expressions in Sinhala

🇫🇷 Embark on a journey to master the French language with this new series for beginners! The goal of this new series is to guide you to an 'A1' proficiency level according to the CEFR (Common European Framework of Reference for Languages). This initial lesson sets the stage for your language adventure, providing essential French basics. In this lesson, you will learn key French words and sentences for everyday situations. Another focus of this series is to equip you with a solid knowhow of French socio-culture aspects.

To ensure you're ready to dive into the series, make sure you're familiar with the French alphabet. If you need a refresher on the French alphabet or if you are starting from scratch check out the video linked above!

🇫🇷✨ Let the journey to fluent French begin - Happy learning! 🇫🇷✨

🇫🇷 අදින් පටන්ගැනෙන නවකයින් සඳහා වන "මූලික ප්‍රංශ භාෂාව" වීඩියෝ මාලාවේ පළමුවැනි පාඩමයි මේ. මේ වීඩියෝ මාලාවේ අරමුණ ප්‍රංශ භාෂාවේ මූලික දැනුම ලබාදී පොදු යුරෝපියානු භාෂා සම්මුතිය වන CEFR (Common European Framework of Reference for Languages) හී මූලිකම භෂා ප්‍රගුණත්වය වෙන 'A1' ප්‍රගුණත්වය ලබා ගැනීමට ඔබට උදව් කිරීමයි. මෙම ප්‍රථම පාඩමෙන් එදිනෙදා ජීවිතයට අවශ්‍යය වන ප්‍රංශ වචන/වාක්‍ය කිහිපයක් ඉදිරිපත් කෙරේ. ප්‍රංශ භාෂාවට අමතරව ප්‍රංශ සමාජ සංස්කෘතිය පිළිබඳවද යම් අදහසක් ඉදිරිපත් කිරීම මේ පාඩම් මාලාවේ තවත් අරමුණකි.

ප්‍රංශ අක්ශර මාලාව ශබ්දකරන ආකරය දැනගැනීම මෙම පාඩම් මාලාව සඳහා අත්‍යවශ්‍යය වන බැවින්, ප්‍රංශ අකුරු ශබ්දකරන ආකාරය ඔබට මතක් කරගැනීමට අවශ්‍යය නම් හෝ ප්‍රංශ අකුරු ශබ්දකරන ආකාරය ඉගෙන ගැනීමට ප්‍රංශ හෝඩිය පිළිබඳ වන පහත වීඩියෝව බලන්න.

ප්‍රංශ හෝඩිය : French Alphabet -    • Learn Basic French in Sinhala - මූලික...  

---------
FR
---------

🇫🇷 Commencez une aventure linguistique avec notre nouvelle série pour débutants! L'objectif de cette série est de vous guider vers un niveau de compétence 'A1' selon le CECR (Cadre européen commun de référence pour les langues). Cette première leçon pose les bases de votre parcours linguistique en fournissant les éléments essentiels du français. Dans cette leçon vous apprendrez des mots et des phrases français essentiels pour les situations quotidiennes. Un autre aspect clé de cette série est de vous fournir une compréhension approfondie des aspects socio-culturels français.

Pour vous assurer que vous êtes prêt à vous plonger dans la série, assurez-vous de connaître l'alphabet français. Besoin d'une révision ou de partir de zéro? Consultez la vidéo liée ci-dessus !

🇫🇷✨Bon apprentissage! 🇫🇷✨

#LearnFrench #LearnFrenchInSinhala #frenchforbeginner

0:00 Intro
0:33 Informal & Formal Language Contexts
2:09 Basic French Words & Phrases
8:25 Conclusion and Remarks

Комментарии

Информация по комментариям в разработке