Me nimavak Sanjeew Lonliyes මේ නිමාවක් අමු සින්දුව.

Описание к видео Me nimavak Sanjeew Lonliyes මේ නිමාවක් අමු සින්දුව.

මේ නිමාවක් | අමු සින්දුව
Me nimavak
අමු මියුසික් කල්චර්
Sanjeew Lonliyes
Chemistry lecturer & Artist

මේ නිමාවක් | අමු සින්දුව

මාගෙ පණ සේම මට ලංවෙලා උන්
ඒම හිත බෝම විරසක වෙලා දැන්
කෝම සඟවම්ද ඉරි තැළුන හැඟුමන්
ඇරඹුමක් නම් නොවේ මේ නිමාවක්

පාළුවේ මන් ගෙවන හැඟුමන්
අළු අඳුරේම සැඟවී තියේනම්

ඒ පුස්වෙච්ච අන්මැච් සුසුම්
බොර ඇස් අස්සෙ තනිවෙච්ච දෙන් //

ඇයි මේ තරම් ආදරෙන් ඉද්දි මන්
වෙන හදවතක් හිතට ඔබ ලංකරන්
දැලි පාට ගෑවිච්ච සිතුවම් අරන්
කඩතොළු වෙච්ච මඟ කොනක ඉන්නම් බලන්...

පාළුවේ මන් ගෙවන හැඟුමන්
අළු අඳුරේම සැඟවී තියේනම්

ඒ පුස්වෙච්ච අන්මැච් සුසුම්
බොර ඇස් අස්සෙ තනිවෙච්ච දෙන් //

Lyrics - සංජීව් ලෝන්ලියෙස්
Melody - සංජීව් ලෝන්ලියෙස්
Music - සංජීව් ලෝන්ලියෙස්
Voice - සංජීව් ලෝන්ලියෙස්

Video directing - සංජීව් ලෝන්ලියෙස්
Script - චාම් හේරත්
Videography - තිලාන් වන්නිනායක
Video Editing - සංජීව් ලෝන්ලියෙස්



Bm. F # m
මාගෙ පණ සේම මට ලංවෙලා උන්
A. Bm
ඒම හිත බෝම විරසක වෙලා දැන්
Bm. F # m
කෝම සඟවම්ද ඉරි තැළුන හැඟුමන්
A. Bm
ඇරඹුමක් නම් නොවේ මේ නිමාවක්

A. Bm
පාළුවේ මන් ගෙවන හැඟුමන්
Em. F #
අළු අඳුරේම සැඟවී තියේනම්
A. F# m. Bm
ඒ පුස්වෙච්ච අන්මැච් සුසුම්
A. F# m. Bm
බොර ඇස් අස්සෙ තනිවෙච්ච දෙන් //

Bm. F# m. A. F# m
ඇයි මේ තරම් ආදරෙන් ඉද්දි මන්
Bm. F# m. A. Bm
වෙන හදවතක් හිතට ඔබ ලංකරන්
Bm. Em. A. Bm
දැලි පාට ගෑවිච්ච සිතුවම් අරන්
Bm. A. F# m. Bm
කඩතොළු වෙච්ච මඟ කොනක ඉන්නම් බලන්...

A. Bm
පාළුවේ මන් ගෙවන හැඟුමන්
Em. F #
අළු අඳුරේම සැඟවී තියේනම්
A. F# m. Bm
ඒ පුස්වෙච්ච අන්මැච් සුසුම්
A. F# m. Bm
බොර ඇස් අස්සෙ තනිවෙච්ච දෙන් //



All streaming copyrights Owner
Sanjeew Lonliyes
whatsapp +94773250680

©️ All copyrights Reserved

Youtube - Sanjeew Lonliyes SJS
FB - Sanjeew Lonliyes SJS

For all covers of our songs please contact our record label or you could be a legal copyright offender...
Amu Record Label
+94773250680

Youtube -    / @sanjeewlonliyes  


#Menimavak
#SanjeewLonliyes
#AmuMusic

Комментарии

Информация по комментариям в разработке