Aathmayedi (ආත්මයේදී)-Camika || මතකේ නුඹේ මැකී ගියා | Mathke Nube Magi GiyaTikTok Viral Cover LV

Описание к видео Aathmayedi (ආත්මයේදී)-Camika || මතකේ නුඹේ මැකී ගියා | Mathke Nube Magi GiyaTikTok Viral Cover LV

🎸🥁🎸🥁 🌐 මෙම ගීතයෙහි අයිතිය මුල් කලාකරුවා සතු වේ..

🎸 Orginal Songs Credits Goes To Artist

🎸 Cover Artist: Chamika ( kagalla Tec)

🎸 All right reseved ©Nocopyright Ⓡstudio D

🌐 If You Like this video please Subscribe, Comment, Like & Share..
Subscribe to Our Channel For More Videos..

අන්ජලී කියපු පිටකවරේ අමු සිංදුව :-    • Pitakavare පිටකවරේ අමු සින්දුව | Anja...  

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

🌐 Subscribed to LYRICS VIDEO ? ස්බ්ක්‍රයිබ් කරමු නේ!❤

✍️🌹🌐 මෙම ගීත සහ ඒවායේ පද රචනා, තනු නිර්මාණයන් සඳහා අප කිසිදු හිමිකාරිත්වයක් හෝ අයිතිවාසිකමක් රඳවා නොගනිමු. අප මෙම නාලිකාව සහ ධාවන ලැයිස්තුව නිර්මාණය කළේ මුල් කලාකරුවන්ට සහ නව අනුවාදයේ කලාකරුවන්ට උපහාරයක් ලෙසය. මක්නිසාද මෙම ගීතවලට අප බෙහෙවින් ආදරය කරන නිසාවෙන්ද ඔබටත් එකම ස්ථානයකින් ඔබ ආදරය කරන කලාකරුවාගේ හෝ කලාකාරිණියගේ ගීත රසවිදීමට අවස්ථාවක් උදා කර දීම පිණිසයි.

🌐 මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ LYRICS VIDEO YouTube Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න Share කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ.

🌐 Video Edit By - චානුක ප්‍රදීප් කුමාර - 074 2227639 ( වට්සැප් )
-------------------------------------------------------------------------------------------------------------------------
🌐 More Videos From Me :-

╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗
║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣
╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣
╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝
░░░░░░░░░░░░▄▄░░░░░░░░░░░░░░
░░░░░░░░░░░█░░█░░░░░░░░░░░░░
░░░░░░░░░░░█░░█░░░░░░░░░░░░░
░░░░░░░░░░█░░░█░░░░░░░░░░░░░
░░░░░░░░░█░░░░█░░░░░░░░░░░░░
██████▄▄█░░░░░██████▄░░░░░░░
▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░░░░░░
▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░░░░░░
▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░░░░░░
▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░░░░░░
▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░░░░░░
▓▓▓▓▓▓█████░░░░░░░░░██░░░░░░
█████▀░░░░▀▀████████░░░░░░░░
░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░
░▀█▀░░░▀█▀░▀█▀░▀█▀░░▀█▀▀▀▀█░
░░█░░░░░█░░░█░▄▀░░░░░█░░░░░░
░░█░░░░░█░░░█▀▄░░░░░░█▄▄▄░░░
░░█░░░░░█░░░█░░▀▄░░░░█░░░░░░
░▄█▄▄█░▄█▄░▄█▄░░▄█▄░▄█▄▄▄▄█░
░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░

🌐🌐 Lyrics :-

මම ආදරේ කළා

ආත්මයේදී ගිය ආත්මයේදී නොගෙවාපු ණය නුඹේ
මේ භවේ පියෙවුවා
මම මගේ ජීවිතේ නුඹගේ නමින් ලියා
මේ පපුතුරේ නුඹ තියා මම ආදරේ කළා

මා පව් අරෝ ගත්තා නුඹ පව් පුරෝ ගත්තා
ළංවූ තරම්ම රවටා නුඹ පව් පුරෝ ගත්තා

අපි ආයෙ අනිවාරේ
හමුවේවි සංසාරේ
රැවටෙන්නෙ නෑ ඒ වාරේ අද වාගෙ නුඹගෙන් මා..

නුඹ වෙන්වෙලා ගියත් මට දුකක් නෑ
මා හුදෙකලා වුණාටත් දුකක් නෑ
නුඹ කෙනෙකුගේ වේවි නම්
තව නෑ දුකක් ඒ තරම්
විඳවන්න බෑ එය බලන් කවදාකවත් හිත හදන්
කියාපන් හිත හදන් ඉන්නා හැටි

අපි ආයෙ අනිවාරේ
හමුවේවි සංසාරේ
රැවටෙන්නෙ නෑ ඒ වාරේ අද වාගෙ නුඹගෙන් මා..

මතකේ නුඹේ මැකීගියාදෙන් හිතේ
එය ජීවිතේ ඉතිරි පැතුමමයි මගේ
නොලැබෙන දෙයක් ළං කරන් මා විඳෙවුවා ඇති තරම්
යලි ආදරේකට වරම් ලැබුණත් එපා ආයෙනම්
කියාපන් හිත හදන් ඉන්නා හැටි

ආත්මයේදී ගිය ආත්මයේදී නොගෙවාපු ණය නුඹේ
මේ භවේ පියෙවුවා
මම මගේ ජීවිතේ නුඹගේ නමින් ලියා
මේ පපුතුරේ නුඹ තියා මම ආදරේ කළා

මා පව් අරෝ ගත්තා නුඹ පව් පුරෝ ගත්තා
ළංවූ තරම් මා රවටා නුඹ පව් පුරෝ ගත්තා
අපි ආයෙ අනිවාරේ හමුවේවි සංසාරේ
රැවටෙන්නෙ නෑ ඒ වාරේ අද වාගෙ නුඹගෙන් මා

🌐🌐 Thanks For Watching 🌐🌐


#athmayedi #chamika #chamikakagallatech #cover #pathuboymusic #lyricsvideo

Комментарии

Информация по комментариям в разработке