නිරෝගී දරු උපතකට දෙලුම්| Delum Healthy birth |pomegranate osuඔසු

Описание к видео නිරෝගී දරු උපතකට දෙලුම්| Delum Healthy birth |pomegranate osuඔසු

ගර්භනී මවකගේ පොෂණ අවශ්‍යතා සපුරාලීමට පළතුරු ඉතා වැදගත්. ඉතිං ඒ පළතුරු අතර දෙලුම් වලට හිමිවන්නේ ඉතා සුවිශේෂී තැනක් .මන්ද යත් ගර්භනී මවකට අත්‍යවශ්‍ය පොෂණ ගුණාංග රැසක් දෙලුම් වල අන්තර්ගතයි එනම්
විටමින් C
ෆෝලික් අම්ලය
පොටැසියම් තන්තු
විටමින් A
විටමින් E

වැනි පෝෂ්‍ය පදර්ථයන්.

   • Delum | රෝග සුවකරන පළතුරු | ඔසු -osu   දෙලුම් වල සියලු ගුණ මහිම- ඔසු -osu

keywords#pomegranate#pregnancycare #herbal#herbalmedicine#pomegranate#pregnancy#fruits#healthy#delum#දෙලුම්#osu#plants#osu-ඔසු#pregnant#පළතුරු

Комментарии

Информация по комментариям в разработке