අනේ අම්මේ මාවත් ඔයාලා ලගට ගන්න මට මේ ජිවීතේ ඒපා වේලා තියෙන්නේ

Описание к видео අනේ අම්මේ මාවත් ඔයාලා ලගට ගන්න මට මේ ජිවීතේ ඒපා වේලා තියෙන්නේ

පළමු කොටස

   • මා වෙනුවෙන්| for me 01 episode  

02 කොටස
   • "කට වහපන්..."නැන්දා සත්‍යාගේ කම්බුලට ...  


Photo by Nguyen Ngoc Tien: https://www.pexels.com/photo/woman-in...

Video by Ron Lach : https://www.pexels.com/video/a-young-...

කතාවෙන් ටිකක් :- අනිකට අක්කාගේ මහත්තයා සත්‍යා දිහා බැලුවේ මහ අමුතු විදිහකටය.ඒ මනුස්සයා ඒ තරම්ම හොද මනුස්සයෙක් නෙවෙයි කියලා සත්‍යාට හිතුනි.ඒ නිසාම ඈ හැම වෙලේම ඒ මනුස්සයාව මග ඇර ඉන්න බැලුවා. ඒත් දවසක් සත්‍යා ඒ මනුස්සයට තේ එක දෙන්න ගියා.ඒ වෙලේ අක්කා පෙන්න හිටියේ නෑ .

"මොකෝ උඹේ ඔච්චර ලොකු කම ආ..."

" නෑ අයියේ.."

"උඹෙත් අමුතු ලස්සනක් තියෙනවා කෙල්ලේ..." ඒ මනුස්සයා සත්‍යාගේ අත තදින් අල්ලන් කියද්දී සත්‍යාට ගොඩක් භය හිතුනා.ඒ නිසාම ඇගේ අතේ තිබුනු තේ එක එහෙන්ම බිම අත ඇරුනා.

"ශිට් තමුසේ මොකක්ද ඒ කලේ..තව ටිකෙන් තේ එක මගේ ඇගේ හැලෙන්නේ" ඔහු සත්‍යාට කෑගසමින් හිට ගත්තා.

"මොකක්ද ඒ සද්දේ...බින්දා නේද කොප්පය...උඹේ අත පන නැද්ද?" අක්කා ඇවිත් සත්‍යාට බැන වැදුනි.

"අද උඹට උදේට කෑම නෑ...ඇහදපන් ඔය ටික.." සත්‍යා ඇස් වල කඳුලු පුරවගෙන බිදි ගිය කොප්පේ කැලී ටික ඇහිදන් කුස්සියට අවා.

‪@සිංහලනවකතා0‬

Комментарии

Информация по комментариям в разработке