බිම්මල් මෙහෙම හදලා බලන්න😋 | Bimmal baduma | hathu | mushroom | Bojun hut

Описание к видео බිම්මල් මෙහෙම හදලා බලන්න😋 | Bimmal baduma | hathu | mushroom | Bojun hut

බිම්මල් මෙහෙම හදලා බලන්න😋 | Bimmal baduma | hathu | mushroom | Bojun hut



🇧 🇮 🇲 🇲 🇦 🇱  | 🇧 🇦 🇩 🇺 🇲 🇦 



අවශ්‍ය ද්‍රව්‍ය


♦️ බිම්මල් 400g
( ග්‍රෑම් දෙසීයේ පැකට් දෙකක් )

♦️ ලොකු ළුණු ගෙඩි තුනක්

♦️ අමුමිරිස් කරල් අටක්

♦️ සුදුළුණු බික් නවයක්

♦️ කරපිංචා ඉති පහක්

♦️ පොල්තෙල් අරික්කාලක්

♦️ ලුණුකුඩු තේ හැදි භාගයක්

♦️ කෑලි මිරිස් තේ හැන්දක්

♦️ ගම්මිරිස් කුඩු තේ හැන්දක්

♦️ අබ කුඩු තේ හැදි කාලක්




මෙවැනි වට්ටෝරු පිළිබඳ දැනගන්න අපත් සමගම රැඳි සිටින්න.




🇹 🇭 🇦 🇳 🇰 🇸

🇫 🇴 🇷

🇼 🇦 🇨 🇹 🇭 🇮 🇳 🇬





𝗩𝗶𝗱𝗲𝗼 𝗛𝗶𝗴𝗵𝗹𝗶𝗴𝗵𝘁𝘀

00:00 සාදාගත් පසු බිම්මල් බැදුම

00:12 බිම්මල් හීනිවට කඩාගැනීම

00:36 සෝදා මිරිකා ගැනීම

00:34 ළුණු සුදුළුණු ආදිය කපාගැනීම

02:51 කපාගත් දෑ බැදගැනීම

05:33 අවශ්‍ය කුළුබඩු දැමීම

06:21 මිශ්‍ර කිරීම

06:56 අවසානය


𝗠𝘂𝘀𝗶𝗰
𝘆𝗼𝘂𝘁𝘂𝗯𝗲 𝗮𝘂𝗱𝗶𝗼 𝗹𝗶𝗯𝗿𝗮𝗿𝘆

Комментарии

Информация по комментариям в разработке