නයි මිරිස් වගාව-ඇල්බට් සොලියුෂන් පොහොර මා භාවිතා කරන හැටි.

Описание к видео නයි මිරිස් වගාව-ඇල්බට් සොලියුෂන් පොහොර මා භාවිතා කරන හැටි.

ඇල්බට් පොහොර කුඩු පැල සිටුවා පළමු සතියේ සිට දින 7හෝ 10 කට වරක් ජලය ලීටරයකට යෝගට් හැඳි එකක් දියකර,උදේ කාලයේ වැසි රහිත දිනක පත්‍ර මත මීදුමක් සේ ස්ප්‍රේ කරන්න. තවද *ජලය ලීටර 05 කට ඇල්බට් පොහොර කුඩු ග්‍රෑම් 10 ක් (තේ හැඳි 2ක්)දියකර ගත් මිශ්‍රණයෙන් මිලිලීටර් 100 ක්(යෝගට් කෝප්ප 01ක් පමණ)පැල මුලටද යෙදිය හැක. බදුන්ගත පැල 50 කට දියකර ගත් පොහොර මිශ්‍රණයෙන් ලීටර් 05 ක් පමණ එක් අවස්ථාවකට ප්‍රමාණවත් වේ.

Комментарии

Информация по комментариям в разработке