Sinhala Arduino Tutorial 13 - Keypad input

Описание к видео Sinhala Arduino Tutorial 13 - Keypad input

NisalHe Page - www.facebook.com/NisalHeElc
අද වීඩියෝ එක කී පෑඩ් එකක් පාවිච්චි කරන විදිය ගැන. මොකක් හරි අංකයක්, පාස්වර්ඩ් එකක් වගේ දෙයක් අපිට input එකක් විදියට ගන්න ඕනෙ උනාම ව්ගේම එකිනෙකට වෙනස් switch 16ක් විදියටත් මේ key pad එක පාවිච්චි කරන්න පුලුවන්. මූලිකම දේවල් ටික හොදටම විස්තර කරලා කියලා දීලා තියනවා මේ වීඩියෝ එකේ. එහෙනම් වීඩියෝ එක බලලා යාලුවන්ටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා.












arduino uno nano mega how to connect with keypad keyboard explained in the best way in sinhala sinhalen electronics programming microcontroller mcu led easy guide sinhala සිංහල tutorial 13 arduino sinhalen Nisal Hewagamage Sri Lanka nisalhe

Комментарии

Информация по комментариям в разработке