බිනර පුන් පෝයදා විශේෂ ධර්ම දේශණය | Galigamuwe Gnanadeepa Thero Bana | Binara Poya Bana | Binara Poya

Описание к видео බිනර පුන් පෝයදා විශේෂ ධර්ම දේශණය | Galigamuwe Gnanadeepa Thero Bana | Binara Poya Bana | Binara Poya

බිනර පුන් පෝයදා විශේෂ ධර්ම දේශණය | Galigamuwe Gnanadeepa Thero Bana | Binara Poya Bana | Binara Poya 🙏 #bana #budubana #galigamuwe_gnanadeepa_thero #vimukthiyemaga #koralayagamasaranathissathero #පෝය #බිනර
සම්මාදිට්ඨි

අපගේ චැනලය හරහා ඔබට ධර්මය පිළිබඳ සාකච්ඡා, පිරිත් දේශනා සම්බන්ධයෙන් දැනුවත් විය හැක. අපි ධර්මය පිළිබඳව විවිධ කතාබහකට හා පිරිත් සජ්ජායනා ඔබ වෙත ගෙන එන්නෙමු.

YouTube :-    / @සම්මාදිට්ඨි  

Facebook :-   / 464578043095891  

WhatsApp :-https://chat.whatsapp....

එන්න ධර්මය දකින්න ඔබට නිදුක් නිරෝගීභාවය ලැබේවා!!!


ලෝකවාසී බෞද්ධයන්ට බිනර පුන් පොහොය දිනය ඉතා සුවිශේෂිය. එයට හේතු වන්නේ කාන්තා මහණදම නැතහොත් භික්ෂුණිභාවයට (භික්ෂුණි සාසනයට) අවසරය ලැබු‍ෙණ් බිනර පොහොය දිනයේදී නිසාය. මහා ප්‍රජාපතී ගෝතමිය විසින් මහණවීම සඳහා කිහිප අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප විය. පසුව ආනන්ද හිමියන්කේ මැදිහත්වීමෙන් අවසරය ලබාගැනීමට හැකි විය. මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් පන්සියක් දෙනා මෙහෙණි සස්නට ඇතුළු වූයේ බිනර පොහොය දිනයේදීය. ඒ සමඟම උපසම්පදාවද මෙහෙණින් වහන්සේට උරුම විය. තවද අෂ්ටගුරු ධර්ම පැනවීමට සිදුවූයේද බිනර පුන් පොහෝ දිනමය.

පුරුෂ පක්ෂයට පමණක් සසුන් දොර විවර වීම නිසා ඔවුන්ගේ බිරින්දෑවරුන් වැන්දඹු තත්ත්වයකට පත්වීම නිසාද පුරුෂ පක්ෂය හා සමාන බුද්ධියක් කාන්තාවට ඇතැයි යන මතය බුද්ධ ධර්මය පිළිගත් නිසාද කාන්තාවන්ට පැවිද්ද නොලැබීම බුදු සමයේ සමානාත්මතාවයට කැළලක් වීම නිසාද කාන්තාවනට සසුන් දොර විවර විය. මෙම පොහොය ද අයත් වන්නේ වස් කාලයටය. බිනර පොහොය දිනයේදී බොහෝ විහාරස්ථානවලට වස් පින්කම් සිදුවේ.

බිනර පෝදා පැනවූ අෂ්ට ගුරු ධර්ම

1.උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුවද එදිනම උපසම්පදාව වූ භික්ෂුවකට වැඳුම් පිදුම් කළ යුතුය.

2. භික්ෂුන් නැති පෙදෙසක භික්ෂුණිය වස් නොවැසිය යුතුය.

3. භික්ෂුණිය අඩ මසකට වරක් භික්ෂූන් වහන්සේ වෙත පැමිණ අවවාද ලබාගත යුතුය.

4. වස් අවසානයේදී භික්ෂු - භික්ෂුණි උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ යුතුය.

5. යම් වරදක් සිදුකළ භික්ෂුණියක් වෙතොත් ඇය සය මසක් භික්ෂූන්ට සහ භික්ෂුණීන්ට ආවතේව කළ යුතුය.

6. වසරක් සාමණේර තත්ත්වය හික්මවීමෙන් පසු භික්ෂු පිරිසක් ඉදිරියේදී උපසම්පදා ලැබිය යුතුය.

7. කිසිම දෙයකට භික්ෂුණිය භික්ෂුවකට බැන නොවැදිය යුතුය.

8. භික්ෂුවකට භික්ෂුණිය කිසිවිටකත් අවවාද නොකළ යුතුය.



Binara Poya In Sri Lanka

Binara Poya (Binara Pura Pasalosvaka Poya Day) usually falls in September. Binara Poya is the day when Sri Lankan Buddhists commemorate the establishment of the Bhikkhuni Sasanaya (Bhikkhuni Sangha) or Order of the Female Buddhist Monastic. The very first bhikkuni ordained was the stepmother of Gautama Buddha, Mahapajapathi Gothami.

Binara Poya: A breif History

Mahapajapathi Gothami was the younger sister of Queen Maha Maya, the mother of Gautama Buddha. The Queen died seven days after the birth of her son and the prince was brought up by Mahapajapathi Gothami who subsequently married his father King Suddodhana, becoming his stepmother.

Seven years after renouncing his title and leaving the royal palace, Siddhartha Gautama returned to visit his family. After his visit Mahapajapathi Gothami made a request that she be allowed to enter the Order of the Sangha, but the Buddha turned it down on three occasions. Undeterred, Mahapajapathi Gothami and 500 other women (who were all ladies of the court) donned yellow robes and with shaven heads stood outside Nigrodharamaya in Kapilavasthu where the Buddha was residing.

Ayasmanta Ananda, who was the Buddha’s half brother and Mahapajapathi Gothami’s son (also known as Ananda Maha Thera) made a final request on their behalf on Binara Full Moon Poya day. Buddha then granted the women permission to enter the Sasanaya. The women were allowed into the Order on condition that they abide by The Eight Garudhammas – a strict set of rules. Mahapajapathi Gothami accepted the 8 vows which constituted her full ordination ‘Upasampada‘ and became the first bhikkhuni. She was followed by the 500 women who had come with her.

Комментарии

Информация по комментариям в разработке