first time in Mahanama College History ! Gara Yaka Dance Sri Lankan Traditional Ritual
පහතරට සාම්ප්‍රදායික දෙවොල් මඩු ශාන්ති කර්මය
ආයුබෝවේවා..!!!
දෙවොල් මඩු ශාන්තිකර්මය
Dewolmadu Shanthikarmaya was held on 24th,25th & 26th of March 2022 at Mahanama College. The Dewolmadu Shanthikarmaya was Organized by the leo club of Mahanama college.
කොළඹ මහානාම විද්‍යාලයීය ලියෝ සමාජයේ සංකල්පයකට අනුව, මහානාම පාසල් ප්‍රජාවට හා සමස්ත රට වාසීන්ට සෙත්පතා දෙවොල් මඩු ශාන්ති කර්මයක් 2022 මාර්තු 24,25,26 දිනයන්හිදී විද්‍යාලීය භූමියේදී පැවැත්විය.
පත්තිනි දෙවියන් මුල් කරගෙන පවත්වනු ලබන මඩු ශාන්තිකර්මයකි. පහත රට නැටුම් සම්ප්රදාය හා බැදුනු අතීතයේ සිට පැවත එන්නා වූ දෙවොල් මඩු ශාන්ති කර්මය ජනී ජනයාගේ යහපත සහ සශ්‍රීකත්වය පතා දෙවියන් වෙනුවෙන් පවත්වන්නා වූ මඩු ශාන්ති කර්මයකි. ඔරුමාල පිදේනිය දීම, හගල පේ කිරීම, තෙල් වැඩම වීම, මල් යහන් දීම, යහන් දැක්ම, කාල පන්දම, පන්දම් නැටීම, හැන්දෑ සමයම් පිදේනි දීම, බිසෝකප සිටුවීම, තොරන් යාගය, පත්තිනි නැටීම හා දේවාභරණ වැඩම වීම, හලඹ පාවාදීම, මගුල් බෙර වාදනය, තෙල්මේ නැටීම, සන්නි කුරුම්බර පිදේනිය දීම, මුරු තැන් පිදීම, වාහල නැටුම, අඹ විදමන, මිල්ල කැපීම, ගිනි කුරුම්බර පිදේනිය, දෙවොල් නැටීම, මරා ඉපැද්ද වීම, දොලහ පෙලපාලිය, පන්දම් දීම සහ ගිනි පෑගීම, කිරි ඉතිරිවීම, ගරා යකුම, දෙවියන්ට පිං දීම, පිං බෙර වාදනය, තොරන් කැපීම ආදී චාරිත්‍ර සිදු කෙරේ. දෙවොල් මඩු ශාන්ති කර්මයේදී සියළු ක්‍රියාකාරකම් ප්‍රධාන කපු මහතා ප්‍රධානව සිදු කෙරෙන අතර එම අවස්ථාවේදී පත්තිනි හාමි, පත්තිනි මහත්තයා වැනි විශේෂ නම් වලින් කපු මහතා හදුන්වයි.
ගරා යකුම
දෙවොල් මඩුවේ අවසන් භාගයේදී පවත්වනු ලබන යාගංගය ගරා වෙස් පෑමයි. මෙයින් අපේක්ෂා කරනුයේ සකල විධ වස් දෝෂාන්ධකාරය දුරලීමයි. ආතුර පිරිසකට පැමිණ ඇති ඇස්වහ, කටවහ හෝවහ දෝෂ දුරු කිරීමට ගරාවෙස් පෑම සිදු කරයි. ගරායකුම පූජා කරන (කැප කරන) වට්ටියේ කැවුම්, කෙසෙල්, දැලි පිහිය, පොල්වල්ලක් ආදිය වෙයි. කැවුම හා කෙසෙල් ගෙඩිය ගෙන කරන සංවාදයේ දී ලිංගික සංසර්ග ලකෂණ ගෙනහැර පායි. එනම් ස්ත්රීන්ට ලිංගික ආශාව ඇති කිරීමෙහි සමත් මෙය, ස්ත්‍රී රෝග හා දෝෂ දුරු කිරීමට වැඩි නැඹුරුවක් ඇති අතර, 'ඕලි' කුලයේ පුද්ගලයන් පෙර දී මෙම නර්තන අංගය සිදු කළ බව කියවේ. මන්ද ඔවුන් අතර සහෝදර - සහෝදරිය අතර ලිංගික සබඳතා පැවැත්වූ අතර ගරා යකු ද තම නැගණිය වන ගිරිදේවි සමඟ විවාහ පාත්‍ර වී ඇති බැවිනි. අවසානයේ දී ගරා යකු හිස දෙපසට කරකැවීම මගින් ප්‍රේකෂක ආතුරයන්ගේ දොස් දුරු කර, සෙත් කියමන් කියා, කහ දියර ඉස ශාන්තිකර්මය නිමා කරයි. ඉන්පසුව කිරි ඉතිරවීමෙන් ගම්වාසී, පළාත්වාසී සියලූ දෙනාටත් ජනාධිපති ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සියලූ දෙනාටත් නිරෝගී සුව හා සශ්‍රීකත්වය පතන අතර, දෙවියන්ට පින් දී පින් බෙර වාදනය කර ගම්මඩුව ශාන්තිකර්මය හමාර කරයි.
Dewol Madu Shanthikarmaya #LeoMahanama #mahanamacollege #lcmc #mcpg #mcmu #tvmahanama gara devil sri lankan traditional dance, ගරා යක් ශාන්තිකර්මය, sri lankan traditional, sri lanka traditional dance, dg films, faculty of dance, pahatharata shanthikarma, gara shanthikarmaya, gara wes, wes mangalya, ves mangalya, sri lanka wedding dance, hela dance, sinhala dance, pahatharata dance, village dance sri lanka, ගරා යක් ශාන්තිකර්මය, ගරා යකා, පහතරට ශාන්තිකර්ම, ශ්‍රී ලංකා ශාන්තිකර්ම, wannam,udarata dance, local dance in sri lanka, sl jock, sri lanka jock, gara yaka jokes, gara yaka song, gara yaka natuma, gara yaka mask, gara yaka wiki, gara yaka 10, gara yaka shanthikarmaya, #Traditional #Dancers #SriLanka ගරා යක් ශාන්තිකර්මය, GARA YAKKA, Traditional Sri Lankan Mask, What is a Parsi Gara? What is Parsi embroidery? Where are Parsi Gara sarees made? traditional gara Yaka, Green Gara Yaka,Traditional Sri Lankan Mask, Gara Raksha, Yaka Mask stock images,
Garayak shanthikarmaya | ගරායක් ශාන්ති කර්මය
Gara Yaka Ritual Dance of Southern Sri Lanka
Tradition of Southern dance in Sri Lanka is vivid with colorful masks embodied by the ritual dancer for remedial healing. The local priest works in unison with the performer to create a transcendent Gara Yaka experience for the audience and to impart divine blessings.
Demon Mask, "Gara Yaka" is Traditional Ritual Devil Dance
Description: Polychrome wooden dance mask of “Gara Yaka”, hand-carved and hand-painted. The demon has round ears in the form of lotus flowers and two tusks, big bulging eyes and head with three cobra hoods rising from the middle of the forehead. People believe that keeping these masks at home would protect from the evil eye and mouth.
History: This traditional mask is part of a culture of dance rituals in Sri Lanka. The tradition states that diseases were caused by demons (Yakkas) and those diseases could be cured by rituals called devil dancing. From this rituals come various kinds of masks, in which the ones representing the diseases are called “Sanni Mask”. This mask is part of the dance rituals and is called “Gara Yaka”. The mask with cobra hoods for the head dress and the ears is called “Naga Raksha” or cobra demon. The mask with features of a bird is called Garuda Raksha, the mask with the peacock representation is “Mayura Raksha” (Peacock Demon) and the one with the flames is “Gini Raksha” (Demon of fire Flames).
Информация по комментариям в разработке