N4 Listening Practice Test 1 සිංහලෙන්

Описание к видео N4 Listening Practice Test 1 සිංහලෙන්

ඔයාලගේ ඉල්ලීම නිසා​ම N4 Listening Video එකක් ගෙනාවා..අපි සරලව සිංහලෙන් ප්‍රශ්න ගැන කතා කර​න ගමන් උත්තර හො​යා ගමු..Video එක ඉවර වෙනකන්ම බලන්න..මේ එක්කම ජපන් භාෂාව කතා කරන විදිය උච්ඡාරණය කරන විදිය ගැන​ත් අවධානය දෙන්න.. ඔයාලා හැමෝටම විභා​ග​ය හොඳට සමත් වෙන්න මම හදවතින්ම සුබ පතනවා.

හැමදාම ජපන් භාෂාව ඉගෙන ග​න්​න..ඉගෙන ගත්ත දේවල් ආ​යෙ​ත් මතක් කර ගන්න..ජපානයේ ජීවත් වෙද්දි අත්‍යාවශ්‍ය දේවල් ගැන දැන ගන්න..පහළ තියෙ​න Link වලින් මාත් එ​ක්​ක එක​තු වෙ​න්න..

Subscribe us on YouTube 🥰 Ayumi Sensei
@ayumisenseisljp👇
   / @ayumisenseisljp  

Follow us on Facebook ☺️
Ayumi Japanese Language Institute 👇
  / ayumi.jli  

Follow us on Tiktok 🥳 Ayumi Sensei
https://www.tiktok.com/@ayumisensei1?...

Follow us on Tiktok 😘 Sinhalen Japan
https://www.tiktok.com/@sinhalenjapan...

WhatsApp Channel👩🏻‍🏫
https://whatsapp.com/channel/0029Vap4...

Telegram Channel🇯🇵
https://t.me/sinhalenjapan_ayumisensei

Комментарии

Информация по комментариям в разработке