මල්සරා - Malsara Karaoke - Sing Along With Chamara Ranawaka's Song Without Vocals! 🎤🎶

Описание к видео මල්සරා - Malsara Karaoke - Sing Along With Chamara Ranawaka's Song Without Vocals! 🎤🎶

Malsara Karaoke - මල්සරා Without Voice | Hambath Kala Man | Chamara Ranawaka | 🎤🎤🎶🎶 ‪@SLTuneBox‬
#sinhalakaraoke #malsara #chamararanawaka

All Credits Goes To Original Artists !!!
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ..

මල් පිපිලා මද සුලගේ ...
වැනෙනවා හැටි දැක්කා...
මල් පිපුන හැටි දැක්කේ නෑ....

සමනලයෝ සමනැලියෝ
පියබනවා හැටි දැක්කා
උන් හැදුන හැටි දැක්කේ නෑ...

මල්සරා විදිනවා
හැමදෙනා කීවාට
ඌ තාම මට විද්දේ නෑ...

කොයි තරම් මං උබට
ආදරේ කීවාට
උබ ඒක තව දන්නේ නෑ...

හම්බත් කලා මං විසික් කලා
බැරි කම හොදින් දන්නවා..
සල්ලී අයිස් කැට
කෙල්ලෝ සබන් පෙණම
දැන දැනම මං හිතනවා

ජීවිතයෙ ටික කාලේ
ගොඩ යන්න මට ඕනේ...
ගේමක් මමත් ගහනවා...
දැන ගන්න උබ ඕනේ
ඇයී මෙහෙම මට වෙන්නේ
උබ තාම රගපානවා....

දැන ගෙනයී මම හිටියේ
අඩූවෙන්... වියදම් කෙරුවේ...
ඒ හින්දා දුක නෑ හිතේ...
මළ ගිය කෙනෙක් එහෙම
බලනවා ඇති මාව
මම නැනේ වශියක් කලේ...

බිව්වාට හැමදාම
කෙල්ලන්ගේ රචනාව
මම නෑනේ පාඩම් කලේ...
ඇත්තටම උබ කව්ද..
අම්මත් මගේ මාව
තනිකරලා නුවරට ගියේ....

මල් පිපිලා මද සුලගේ ...
වැනෙනවා හැටි දැක්කා...
මල් පිපුන හැටි දැක්කේ නෑ....

සමනලයෝ සමනැලියෝ
පියබනවා හැටි දැක්කා
උන් හැදුන හැටි දැක්කේ නෑ...

මල්සරා විදිනවා
හැමදෙනා කීවාට
ඌ තාම මට විද්දේ නෑ...

කොයි තරම් මං උබට
ආදරේ කීවාට
උබ ඒක තව දන්නේ නෑ...

පුර පෝය හඳට Karaoke Without Voice pura poya hadata Karaoke DV Creation Sinhala Karaoke#karaoke
   • පුර පෝය හඳට Karaoke Without Voice  pu...  

මං ඉතාලියේ තනි උනා 🎙️- Man Ithaliye Thani Una - Karaoke(without voice) #karaoke #song #lyrics🎵
   • මං ඉතාලියේ තනි උනා 🎙️- Man Ithaliye T...  

Mathakayan Obe Karaoke | #karaoke | With Lyrics | Chamara Weerasinghe | Sinhala | DV creation
   • මතකයන් ඔබේ | Mathakayan Obe Karaoke |...  

කවිකාරියේ සිංදු කියනා ළඳේ Karaoke , KAVIKARIYE SINDU KIYANA LADE KARAOKE | keerthipasquel |#karaoke
   • කවිකාරියේ සිංදු කියනා ළඳේ Karaoke , K...  

කවියක් වී / Kaviyak vi Karoke Asanka priyamantha #sinhalasongs #kaviyakvi #asankapriyamantha #lyrics
   • කවියක් වී / Kaviyak vi Karoke Asanka ...  

දෑස නිලුපුල් තෙමා 🎙️- Dasa Nilupul Thema Karaoke (without voice) | with lyrics #karaoke #kapuge 🎵🎶
   • දෑස නිලුපුල් තෙමා 🎙️- Dasa Nilupul Th...  

සුදු පිච්ච හැඩ වැටුණු - Sudu Pichcha Hada Wetunu (Slowed + Riverb) @SLTuneBox 
   • Видео  

පුංචි දෝණි තරහා වෙලා Karaoke (without voice) | Punchi Doni Tharaha Wela |#karaoke
   • පුංචි දෝණි තරහා වෙලා Karaoke (without...  


#chamararanawaka #karaoke #music
#chamararanawaka
#malsara
#karaoke
#Sinhala_Karaoke
#Sinhala_Karaoke_Songs
#Sinhala_Karoke_Songs_Without_Voice
#Sinhala_Karaoke_Channel
#SL_Tune_Box
#Sinhala_Songs
#sinhala_karaoke_nonstop
#sinahala_karaoke_new_songs
#karaoke
#latest_karaoke
#sinhala_karaoke_song
#sinhala_karoke_songs_without_voice

#malsara #sinhalakaraoke #sltunebox #chamararanawaka #sltunebox #malsarakaraoke #chamararanawakakaraoke

Комментарии

Информация по комментариям в разработке